පියරි කියුරි
පියරි කියුරි (/ˈkjʊəri/ KEWR-ee, French: [pjɛʁ kyʁi]; 1859 මැයි 15 – 1906 අප්‍රේල් 19) යනු ප්‍රංශ ජාතික භෞතික විද්‍යාඥයෙක් සහ ස්එටික විද්‍යාවෙහි, චුම්බකත්වයෙහි, පීඩ විද්‍යුතයෙහි සහ විකිරණශිලතාවයෙහි පුරෝගාමියෙකු විය. 1903 දී ඔහු සිය බිරිඳ, මාරි කියුරි සහ හෙන්රි බෙකරෙල් සමග භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනාගත්තේය. එයත් සමගම නොබෙල් ත්‍යාගයක් දිනාගත් ප්‍රථම විවාහක යුවල බවට කියුරි පවුල පත් විය.
පියරි කියුරි | |
---|---|
උපත | 15 මැයි 1859 පැරීසිය, ප්‍රංශය |
මියගිය දිනය | 19 April 1906 පැරීසිය, ප්‍රංශය | (වයස 46)
උගත් ශාස්ත්‍රාලය | පැරිස් විශ්ව විද්‍යාලය |
ප්‍රසිද්ධව ඇත්තේ | විකිරණශිලතාව කියුරිගේ නියම කියුරි-වයිස් නියම කියුරි නියතය කියුරි උෂ්ණත්වය පිඩ විද්‍යුතය සොයාගැනීම |
කලත්‍රයා(යන්) | මරියා ස්ක්ලොඩොස්කා කියුරි (වි. 1895) |
දරුවන් | අයිරීන් ජෝලියට් කියුරි ඊව් කියුරි |
සම්මාන | ඩේවි පදක්කම (1903) භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය[a] (1903) මතිවුචි පදක්කම (1904) එලියට් ක්‍රෙසන් පදක්කම (1909) |
Scientific career | |
ක්ෂේත්රය | භෞතික විද්‍යාව, රසායන විද්‍යාව |
ආයතන | පැරිස් විශ්ව විද්‍යාලය |
අත්සන | |
සටහන්
සංස්කරණය- ^ පියරි කියුරි සහ බිරිඳ මාරි කියුරි දෙදෙනාට