පියර් ජැන්සන්
සාමාන්‍යයෙන් ප්‍රංශ භාෂාවෙන් ජූල් ජැන්සන් ලෙසින් හැඳින්වෙන, පියර් ජූල් සීසර් ජැන්සන් (22 පෙබරවාරි 1824 – 23 දෙසැම්බර් 1907) යනු, හීලියම් වායුව සොයාගැනීම පිළිබඳ ගෞරවය, ඉංග්‍රීසි විද්‍යාඥ ජෝසප් නෝර්මන් ලෝකියර් හා සමගින් හවුලේ හිමි, ප්‍රංශ තාරකා විද්‍යාඥයෙකි.