සාමාන්‍යයෙන් ප්‍රංශ භාෂාවෙන් ජූල් ජැන්සන් ලෙසින් හැඳින්වෙන, පියර් ජූල් සීසර් ජැන්සන් (22 පෙබරවාරි 1824 – 23 දෙසැම්බර් 1907) යනු, හීලියම් වායුව සොයාගැනීම පිළිබඳ ගෞරවය, ඉංග්‍රීසි විද්‍යාඥ ජෝසප් නෝර්මන් ලෝකියර් හා සමගින් හවුලේ හිමි, ප්‍රංශ තාරකා විද්‍යාඥයෙකි.

ජූල් ජැන්සන්
ජූල් ජැන්සන්
ම්‍යුඩොං නිරික්ෂණාගාරයෙහි සිට ජැන්සන් විසින් ලබාගත්, රොනා සහ ක්‍රෙබ්ස්ගේ ලා ෆ්‍රොංස් වායුව පිරවූ අහස් නැවෙහි ඡායාරූපයක් (1885)
ජෝන්-ජැක් එනෙර් විසින් නිර්මිත ජෙන්සන්ගේ ආලේඛ්‍ය චිත්‍රයක්
"https://si.wikipedia.org/w/index.php?title=පියර්_ජැන්සන්&oldid=549420" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි