මධ්‍යන්‍ය උස අසාමාන්‍ය ලෙසින් අඩු ලෝක ව්‍යාප්ත බොහෝ වාර්ගික කණ්ඩායම් සඳහා පිග්මි යන නම ව්‍යවහාර වෙයි; වැඩිහිටි පුරුෂයන් 150 සෙමී (59 අඟල්) ප්‍රමාණයකට අඩු මධ්‍යයන උසක් දක්වා පමණක් වැඩෙන ඕනෑම කණ්ඩායමක් මානව විද්‍යාඥයින් විසින් පිග්මි ලෙසින් අර්ථ දැක්වෙයි.

අප්‍රිකානු පිග්මිවරුන් සහ යුරෝපියානු ගවේෂකයෙක්.
කැමරූන්හී නැගෙනහිර පළාතේ බාකා නැටුම්කරුවෝ
"https://si.wikipedia.org/w/index.php?title=පිග්මි_ජනයා&oldid=213044" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි