පැරණි නගරය (ජෙරුසෙලෙම)

පැරණි නගරය (හෙබ්‍රෙව්: העיר העתיקה‎, හයිර් හාටිකා, අරාබි: البلدة القديمة‎, අල්-බල්ඩ අල්-කදීම) යනු, ජෙරුසෙලෙම නූතන නගරය තුල පිහිටි, 0.9 වර්ග කිලෝමීටර (0.35 සතරැස් සැත) ප්‍රමාණයෙහි පවුරුවලින් වටවූ ප්‍රදේශයකි[3]. 1860 වසරෙහිදී, මිෂ්කෙනොට් ෂානනිම් නම් යුදෙව් අසල්වැසි ප්‍රදේශය පිහිටුවන තුරු, මෙම ප්‍රදේශය වෙතින් නිරූපණය කෙරුණේ සමස්ත ජෙරුසෙලෙම් නගරයයි.

  1. "ඕල්ඩ් සිටි ඔෆ් ජෙරුසෙලෙම් ඇන්ඩ් ඉට්ස් වෝල්ස්". යුනෙස්කෝ. සම්ප්‍රවේශය 13 ජනවාරි 2014.
  2. . ජෙරුසෙලෙම පිළිබඳ ආකල්පයන් බලන්න
  3. කොල්ලෙක්, ටෙඩී (1977). "ආෆ්ටර්වර්ඩ්". In ජෝන් ෆිලිප්ස් (ed.). අ විල් ටු සර්වයිව් - ඊශ්‍රායෙල්: ද ෆේසස් ඔෆ් ද ටෙරර් 1948-ද ෆේසස් ඔෆ් හෝප් ටුඩේ. ඩයල් ප්‍රෙස් /ජේම්ස් වේඩ්. අබවුට් 225 ඒකර්ස්
ජෙරුසෙලෙම පැරණි නගරය සහ එහි පවුරු [1]
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය

නිර්ණායකයසංස්කෘතික: ii, iii, vi
මූලාශ්‍ර148
අභිලේඛනය1981 (5වන සැසිය)
අන්තරායට ලක් වූ1982–වර්තමානය
"https://si.wikipedia.org/w/index.php?title=පැරණි_නගරය_(ජෙරුසෙලෙම)&oldid=445463" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි