පැරණි නගරය (ජෙරුසෙලෙම)
පැරණි නගරය (හෙබ්‍රෙව්: העיר העתיקה, හයිර් හාටිකා, අරාබි: البلدة القديمة, අල්-බල්ඩ අල්-කදීම) යනු, ජෙරුසෙලෙම නූතන නගරය තුල පිහිටි, 0.9 වර්ග කිලෝමීටර (0.35 සතරැස් සැත) ප්‍රමාණයෙහි පවුරුවලින් වටවූ ප්‍රදේශයකි[3]. 1860 වසරෙහිදී, මිෂ්කෙනොට් ෂානනිම් නම් යුදෙව් අසල්වැසි ප්‍රදේශය පිහිටුවන තුරු, මෙම ප්‍රදේශය වෙතින් නිරූපණය කෙරුණේ සමස්ත ජෙරුසෙලෙම් නගරයයි.
- ^ "ඕල්ඩ් සිටි ඔෆ් ජෙරුසෙලෙම් ඇන්ඩ් ඉට්ස් වෝල්ස්". යුනෙස්කෝ. සම්ප්‍රවේශය 13 ජනවාරි 2014.
- ^ . ජෙරුසෙලෙම පිළිබඳ ආකල්පයන් බලන්න
- ^ කොල්ලෙක්, ටෙඩී (1977). "ආෆ්ටර්වර්ඩ්". In ජෝන් ෆිලිප්ස් (ed.). අ විල් ටු සර්වයිව් - ඊශ්‍රායෙල්: ද ෆේසස් ඔෆ් ද ටෙරර් 1948-ද ෆේසස් ඔෆ් හෝප් ටුඩේ. ඩයල් ප්‍රෙස් /ජේම්ස් වේඩ්.
අබවුට් 225 ඒකර්ස්
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
---|---|
නිර්ණායකය | සංස්කෘතික: ii, iii, vi |
මූලාශ්‍ර | 148 |
අභිලේඛනය | 1981 (5වන සැසිය) |
අන්තරායට ලක් වූ | 1982–වර්තමානය |