පැරණි තෙස්තමේන්තුව

පෙරදිග ක්‍රිස්තියානි මතයට අයිති දේවස්ථානය ක්‍රිස්තියාන් අයත් පළමුවන නිකාය නවුන්සලය Orthodoxy ලොවට පළවන කො න්ස්ත්නිනෝපරල් කවුන්සලය (First Council of Nacaea) සහ (Ephesys එසේය කවුන්සලය (First council of Consantiopal) යන කවුන්සල තැන පමණක් පිළිගැනේ. ඔවුන් චාල්සිඩොන් කවුස්සලය (Chalecadon Council) විසින් නම් එල්බගෙන සිට ඉදිරිපත් කරන අර්ථය විග්‍රහයන් ප්‍රතිෂේප කරයි. එමනිසා මෙම දේවස්ථාවය නව පැරණි පෙරදිග ක්‍රිස්තියානි මතයට අනුව ගොඩනැගුණු දේවස්ථාවය යන විරුදාවලිය ද ලැබිණි. නාමකරණයෙන් බොහෝ සමාන වුවද සමස්ථ පෙරදිග ක්‍රිස්තියානි දේවස්ථානය වලට වඩා පෙරදිග ක්‍රිස්තියානි මත සහිත දේවස්ථාන එකිනෙකට වෙනස්ය. පෙරදිග ක්‍රිස්තියානි මත සහිත කොපිටික් ක්‍රිස්තියානි දේවස්ථාන සිරියාවේ ක්‍රිස්තියානි දේවස්ථාන ප්‍රතියෝපියානු ක්‍රිස්තියානු දේවස්ථාන එරිටට්‍රියන් ක්‍රිස්තියානි දේවස්ථාන මලන්තකාර ක්‍රිස්තියානි මත සහිත සිියානු දේවස්ථාන සහ ආරෝර්‍නියන් ධර්මය මත සහිත දේවස්ථාන ලසින් භාණ්ඩ යටතේ නිර්මාණය වී ඇත. මෙම දේවස්ථානය හය එකිනෙක අතර සුදහ සබදාතවයක් පැවැත් වු අතර රෝමයේ බිෂොප්වරයාට හෝ කොන්තන්තිනෝපලයේ ප්‍රධාන දේවමැදුර නතු නොවි ස්වාධිනව පවත්වාගෙන යන ලදි.

පෙරදිග ක්‍රිස්තියානි මත සහිත දේවස්ථාන සහ අනෙකුත් දේවස්ථාන ක්‍රිස්තුත්වහන්සේ ස්වභාවය පිලිබද ඇති මත පදනම් කොටගෙන හේතු විය. නිකයියා කවුන්සලයේ මතයට අනුව ක්‍රිස්වහන්සේ තම පියා වු දෙවියන් මෙන්ම දෙවි කෙනෙකි. නමුත් එසේ කවුන්සලයේ මතය වුයේ දෙවියන් උත්තරිතර වුවත් තවත් එක් මනුෂ්‍යයෙක් පමණක් බවයි. එසේ මතය ප්‍රකාශ කර වසර 20 කට පසුව චාල්සිඩොන් කවුන්සලය ප්‍රකාශ කර ජේසුස් වහන්සේ හට මනුශ්‍ය සහ දේව ලක්ෂණ දෙකම පිහිටා ඇති බවයි.

"https://si.wikipedia.org/w/index.php?title=පැරණි_තෙස්තමේන්තුව&oldid=468975" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි