පැනමා සමුහාණ්ඩුව
පැනමා නිළ වශයෙන් පැනමා සමුහාණ්ඩුව දකුණු, මධ්‍යම ඇමරිකා හා උතුරු ඇමරිකා පිහිටි දකුණට වඩා මායිම්ව ඇති රටයි. එය උතුරු හා දකුණු ඇමරිකා එකතු කරන ඉස්න්මුන්හි පිහිටා ඇත. එය මායිම් වන්නේ වයඹ දෙසින් කොස්ටරිකාව, ගිණිකොණින් කොලොම්බියා, උතුරින් කැරබියානු මුහුද හා දකුණින් පැසිෆික් සාගරයටයි. අගනුවර වන්නේ පැනමා නගරයයි. පැනමා අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථානයක් සහ මධ්‍යම ඇමරිකාව තුල ඇති 3 වන හෝ 4 වන විශාලතම ආර්ථිකය ඇති රටයි. එය මධ්‍යම ඇමරිකාව තුල ඇති වැඩි වේගයෙන් වර්ධනය වන ආර්ථිකය හා විශාලතම ඒක පුද්ගල පරිභෝජනය ඇති රටයි.
tiny globe කොඩිය
ආදර්ශ පාඨය | ලොවට යහපත උදෙසාය |
ජාතික ගීය | හිම්නො නැසියොනල් දි පැනමා (Himno Nacional de Panamá) (ස්පාඤ්ඤ) |
සිතියම | |
[[ගොනුව: ]] | |
අගනුවර සහ විශාලම නගරය | පැනමා නගරය |
උතුරු අක්ෂාංශ 8° 58' බටහිර දේශාංශ 79° 32' | |
රාජ්‍ය භාෂාව | ස්පාඤ්ඤ |
ජන වර්ග | 58.1% මෙස්ට්සෝ |
14% කළු සහ මුලටෝ | |
6.7% ඇමරිඩියන් | |
8.6% සුදු | |
5.5% ආසියානු | |
7.1% වෙනත් (2000) | |
රාජ්‍යය | ව්‍යවස්ථා ප්රජාතන්ත්රවාදය |
ජනාධිපති | රිකාඩෝ මාටිනෙලි |
උප ජනාධිපති | ජුදාන් කාලස් වැරේලා |
නිදහස | |
ස්පාඤ්ඤ සිට | 28 නොවැම්බර් 1821 |
කොලොම්බියාව සිට | 3 නොවැම්බර් 1903 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | වර්ග කිලෝමීටර 76 517 |
වර්ග සැතපුම් 29 157 | |
ජලය (%) | 2.9 |
ජනගහනය | |
ජුලි 2009 තක්සේරුව | 3 360 474 |
මැයි 2000 ජන සංඛ්‍යාංකය | 2 839 178 |
ඝනත්වය | වර්ග කිලෝමීටර 44.5 |
වර්ග සැතපුම් 115.3 | |
දළ ජාතික නිෂ්පාදිතය | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 42 446 000 |
සාමාන්‍ය | ඩොලර් 12 503 |
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 23.088 |
සාමාන්‍ය | ඩොලර් 6 784 |
ගිනි (2002) | 46.5 |
මානව සංවර්ධන දර්ශකය HDI (2007) | 0.840 (ඉහළ) |
මුදල් | බැල්බොආ |
ඇමරිකානු ඩොලර් | |
(PAB, VSD) | |
අන්තර්ජාල TLD | .pa |
දුරකථන සංකේත | 507 |