පාසමලර් (දෙමළ -பாசமலர்) (ඉංග්‍රීසි - The flower of love) (සිංහල - ස්නේහ පුෂ්පය) යනු ඉන්දිය දෙමළ චිත්‍රපටයකි. සිවාජි ගනේෂන්, සාවිත්‍රි, ජෙමිනි ගනේෂන් මෙහි ප්‍රධාන චරිත රගන අතර නම්බියාර්, එම්.එන්.රජම්, කේ. තංගවේලු යන අය අනු චරිත රගපා ඇත. සහෝදර බැදීමක උතුම් අර්ථය කුමක්ද යන්න මෙම චිත්‍රපටය පෙන්වාදෙයි.

පාසමලර්
අධ්‍යක්ෂණයඒ.බීම්සිං
නිෂ්පාදනයඑම්.ආර්.සන්දනම් කේ.මෝහන්
කතාවස්තුවකේ.පි.කොට්ටරකරා
රංගන ශිල්පීන්සිවාජි ගනේෂන්

සාවිත්‍රි

ජෙමිනි ගනේෂන්
සංගීතයවිශ්වනාදන් - රාමමූර්ති
සිනෙමාරූපණයජී.විට්ටල් රාඕ
සංස්කරණයඒ. බීම්සිං

ඒ. පෝල් දුරෛසිං

ආර්. තිරුමලෛ
චිත්‍රාගාරයරාජමණි පික්චර්ස්
බෙදා හරින ලද්දේසිවාජි ප්‍රොඩක්ෂන්ස්
නිකුත්වූ දිනය(න්)1961 මැයි 27
දිවෙන කාලයවිනාඩි 180
රටඉන්දියාව
භාෂාවදෙමළ
"https://si.wikipedia.org/w/index.php?title=පාසමලර්&oldid=431227" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි