පාසමලර්
පාසමලර් (දෙමළ -பாசமலர்) (ඉංග්‍රීසි - The flower of love) (සිංහල - ස්නේහ පුෂ්පය) යනු ඉන්දිය දෙමළ චිත්‍රපටයකි. සිවාජි ගනේෂන්, සාවිත්‍රි, ජෙමිනි ගනේෂන් මෙහි ප්‍රධාන චරිත රගන අතර නම්බියාර්, එම්.එන්.රජම්, කේ. තංගවේලු යන අය අනු චරිත රගපා ඇත. සහෝදර බැදීමක උතුම් අර්ථය කුමක්ද යන්න මෙම චිත්‍රපටය පෙන්වාදෙයි.
පාසමලර් | |
---|---|
අධ්‍යක්ෂණය | ඒ.බීම්සිං |
කතාවස්තුව | කේ.පි.කොට්ටරකරා |
නිශ්පාදනය | එම්.ආර්.සන්දනම් කේ.මෝහන් |
රංගන ශිල්පීන් | සිවාජි ගනේෂන්
සාවිත්‍රි ජෙමිනි ගනේෂන් |
සිනෙමාරූපණය | ජී.විට්ටල් රාඕ |
සංස්කරණය | ඒ. බීම්සිං
ඒ. පෝල් දුරෛසිං ආර්. තිරුමලෛ |
සංගීතය | විශ්වනාදන් - රාමමූර්ති |
නිෂ්පාදන company | රාජමණි පික්චර්ස් |
බෙදාහැරීම | සිවාජි ප්‍රොඩක්ෂන්ස් |
නිකුත්වූ දිනය | 1961 මැයි 27 |
තිර කාලය | විනාඩි 180 |
රට | ඉන්දියාව |
භාෂාව | දෙමළ |
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2019 ජනවාරි) |