පාලි භාෂාවෙන් ලියැවුණු වීර කාව්‍ය

පාලි භාෂාවෙන් ලියැවුණු වීර කාව්ය ය

වැදගත් ඓතිහාසික මූලාශ්රුයක් වීම හැරුණු විට එය පාලි භාෂාවෙන් ලියැවුණු වීර කාව්යායකි. කදිම ගීතවත් භාෂාවකින් ලියැවුණු මතක තබා ගත හැකි කථා, එනම් යුද්ධ, ආක්ර මණ රජ පවුලේ කුමණ්ත්රයන, මහා ථූප සහ ජලාශ ගොඩනැංවීම පිළිබඳ කථා, කාලීන බෞද්ධ ලෝකයේ අවධානය දිනා ගත්තේය. එකල රුවන්වැලි සෑය මුළු ලෝකයේම උසම ගොඩනැගිල්ල විය. පරාක්රදමබාහු රජතුමාගේ ඉංජිනේරු ක්ර ම එකල ලෝකයේ තිබුණු මහා වාරි ව්යාකපාර විය. පුරාණ කාලයේ ලියැවුණු අනෙකුත් ලේඛණ මෙන් නොව එය සාමාන්ය ජන ජීවිතයේ බොහෝ පාර්ශවයන් ගැන සාකච්ඡා කර ඇත. රජුගේ හමුදාවට බැඳුණේ කෙසේද නැතහොත් ගොවිතැන් කළේ කෙසේද යනාදී වශයෙනි. (පරිච්ඡේද xxii – xxviii බලන්න) මෙපරිදි මහාවංශය සේද මාවත දිගේ බොහෝ බෞද්ධ රටවල්වලට ගෙන යන ලදී. එහි කොටස් වෙනත් භාෂාවලට එක්කෝ පරිවර්තනය කර නැතහොත් එහි අඩංගු කාරණා වෙනත් භාෂාවලින් නැවත කියා ඇත. බුරුමයේ හා තායිලන්තයේ එහි අගනා පිටපත් තිබේ. වෙනත් වංශ කථා වර්ගයේ පාලි කෘතීන්වල දියුණුව කෙරෙහි මහාවංශය බොහෝ සේ බලපෑවේය. එහි ප්රටථිපලයක් වශයෙන් එකල පාලි කාව්ය්ය පිළිබඳ ලෝකයේ ප්ර ධාන මධ්යඑස්ථානය බවට සමහර විට ලංකාව පත් වන්නට ඇත.

දේශපාලනික වැදගත් සිදුවීම්

දේශපාලන තොරතුරු අඩංගු ලේඛනයක් ලෙස වර්තමාන ශ්රී ලංකාවේද මහාවංශයට විශේෂ ස්ථානයක් හිමි වේ. බ්රිුතාන්ය ඉතිහාසඥයෙකු වූ ජෝන් රසල් 1930 දී මහාවංශයට පහර දීමේ ක්රිවයාවලියක් ගැන විස්තර කළේය. විශේෂයෙන් එසේ සඳහන් කර ඇත්තේ දෙමළ ජාතිවාදී ව්යා පාරය ගැනයි. මහාවංශය සිංහල බෞද්ධ ඉතිහාසය අඩංගු ලේඛනයක් වීම නිසාම සිංහල ජාතීවාදීන්ට මෙන්ම දෙමළ ජාතිවාදීන්ට ද එය පෙනුණේ අග්රඅගණ්යේයේ සිංහල වීර කාව්ය යක් පරිද්දෙනි. 1930 දී දෙමළ ජාතිකාභිමානයෙන් යුතු ජී.ජී.පොන්නම්බලම් එයට පහර දුන්ණේය. ඔහු ප්රාකාශ කර සිටියේ විජය, කාශ්යළප, පරාක්රනමබාහු ආදී බොහෝ රජවරු දෙමළ ජාතිකයන් වූ බවයි. 1939 දී ජි.ජි.පොන්නම්බලම් විසින් නාවලපිටියේදී සිංහල ජනතාවට සහ මහාවංශයට පහර එල්ල කරමින් කළ උද්වේගකාරී දේශනය පළමු සිංහල-දෙමළ කැරලි කෝළාහලවලට වස්තු බීජය විය. මෙම කැරලි කෝළාහලවලට නාවලපිටිය, පස්සර, මස්කෙළිය සහ යාපනය ද ගොදුරු විය. මෙම කැරැල්ල ද බ්රිහතාන්ය් යටත් විජිත පාලකයන් විසින් ඉතා ඉක්මණට මැඩ පවත්වන ලදී.

බොහෝ ලේඛකයෝ මහාවංශයේ සදාචාරය ගැන ප්ර ශ්න කරති. දුටුගැමුණු රජු එළාර සහ ඔහුගේ හමුදාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුක් වී යයි මහාවංශයේ එන විස්තර ගැන සැකයෙන් බලති. ආක්රයමණිකයන් ඝාතනය කිරීම "පව්කාරයින් සහ වන සතුන් මැරීම " හා සමාන යයි මහාවංශය කියයි. එසේ කියා රජුගේ දුක සහ සන්තාපය සමනය කර තිබේ. සමහර විවේචකයන් මෙය සලකා ඇත්තේ ආචාර ධර්ම විද්යාදවේ වැරැද්දක් ලෙසිණි. බුදු දහමේ පාපී ක්රිමයාවන්ගේ ප්ර ථිපලවල අනුපිළිවෙලක් පෙන්වා දී ඇත. එයට අනුව රහතන් වහන්සේ නමක් මැරීම සාමාන්යී පුද්ගලයෙකු ඝාතනයට වඩා පාපී ක්රිඅයාවකි. බෞද්ධාගම අදහන්නෝ ප්ර කාශ කරන්නේ කූඹීයෙකු මැරීමට වඩා අලියෙකු මැරීමෙන් පව වැඩි වන බවයි. මේ ආකාරයේ සිතිවිලි හින්දු මනු නීතියේ ද තිබේ. එහිදී බ්රාවහ්මණයෙකුට හිරිහැර කිරීමත්, චණ්ඩාලයෙකුට එසේ කිරීමත් අතර ප්රීථිපලයේ විශාල පරතරයක් ඇත. එසේම බිලි පූජා සඳහා සතුන් මැරීම හින්දු චාරිත්රීවලට එකඟය. ඒ අනුව මහාවංශය බෞද්ධ ආචාර ධර්මවලට සාධාරණය ඉටු කර ඇත. දුටු ගැමුණු රජු ඔහුගේ ක්රි‍යාවන් ගැන දුක් විය. අශෝක අධිරාජයා ද බිහිසුණු යුද්ධවලින් පසු යුධ විරෝධියෙකු වූ බව පෙන්වා දීම අනුව දුටුගැමුණු ද එසේ කිරීම අවශ්යච විය.

මහාවංශය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වූ කැපී පෙණුනු ඉතිහාසඥයෙකු නම් කාර්තිගේසු ඉන්ද්රුපාලයි. මහාවංශය සිංහල බෞද්ධ දේශානූරාගී කරුණු අඩංගු කෘතියකැයි යන ජනප්රිුය මතය වැරදියයි ඔහු තර්ක කළේය. එසේම මහාවංශය ලේඛකයා ඔහුගේ ඉදිරිපත් කිරීමේදී පුදුමාකාර ලෙස සාධාරණ වී ඇති බවද කියයි. කෙසේ වෙතත් ශ්රීේ ලාංකික දේශපාලඥයින් ඔවුන්ගේ පටු අරමුණු සඳහා එය තවදුරටත් හොඳ අතට හෝ නරක අතට පාවිච්චි කරනවා ඇත.


http://en.wikipedia.org/wiki/Mahawamsa#The_Greatest_Epic_Poem_.28Kaavya.29_written_in_Pali