පාරිසරික පත්‍රකලාවේදනයේ ප්‍රභේද

මෙම ලිපිය වෙනත් බසකින් ගත් ඍජු පරිවර්ථනයකි.
සිංහල සහ ලාංකික සංකල්ප වලට ගැලපෙනසේ සංස්කරණයට දායකවන්න.
(එසේ නොමැති නම් මෙම ලිපිය අදාලවන සංස්කෘතිය හෝ ප්‍ර දේශය ලිපි සිරසෙහි හෝ ලිපිය ආරම්භයේ සඳහන් කරන්න)


පාරිසරික සන්වේදනිය යනු පාරිසක ගැටළු සම්බන්ධ සමාජ විවාදයට අධාල වන සියළු සන්නිවේදන මාධ්‍යන්‍්‍ය


පාරිසරික සන්නවේදනය තුල සොබාදහම් ෙල්ඛණය,විද්‍යා ලේඛනය,පාරිසරික සාහිත්‍ය, පාරිසරික අර්ථ විවරනය, සහ පාරිසරික පක්ෂපාති ලේඛණ ආදී ප්‍රෙභ්ද පවති. මෙම ප්‍රෙභ්ද සමහර විට එකනෙකාගෙන් වෙන් කර හදුනා ගැනිම අපහසු වුවද ඒ සැම ප්‍රභේදනයක්ම නිර්වචනය කිරීම සුඳුසුය.


සොබාදහම් ෙල්ඛනය.

පාරිසරික සන්නවේනය තුල වැඩිම ඉතිහාසයක් ඇති ප්‍රභේදනය මෙයය.තෝමස් J ලියෝන් සිය “ This inwmparable land a guid to American nature writing ” කෘතිය තුළ මෙම ප්‍රෙභ්ද නිර්වචනය කිරිමට උත්සාහ කරයි. ඔහු පවසන්නේ එම වර්ගීකරණය එකිනෙක අතිජාදය වන බවයි. සොබාදහම් සාහත්‍ය ප්‍රධාන කොටස් තුනකි. - ස්වාහවික ඉතිහාසය තොරතුරු පරිසරයට ලබාදෙන පෘද්ගලක පිළිතුරු සහ පරිසරය පිළිබද දාර්ශනික අර්ථ විවරනයය. (Lyon’, 20 ) ස්වාභාවික ඉතිහාසය පිළිඹදව රචනාවේ ඔහු පවසන්නේ ලිවීමේ ඥ්දහන ගැටලුවනම් සොභාවික කරුණු පලඹද නයම උපදෙස් සැපයිම බවයි. “අද්දැකිම් පිළිබදව රචනාවලදී ලිවීමේ රාමුව වන්නේ ලේඛකයා සහ පරිසරය අතර ඇති සම්බන්ධයය. ” එසේම දාර්ශනික අර්ථ විවරණයේ අන්තර්ගත ඉහත ඛාණ්ඩ දිත්වයේ අන්තර්ගතයට සමානවුවද එය ඉදිරිපත් කිරීම වඩා විද්වත්‍ය. “ ද නෝටන් බුක් ඔෆ් නේචර් රයිටිං ” ද මෙම ප්‍රබේදනනයට අලුත් මාන කිහපයක් එක් කරයි. උදා - සත්ව ආක්‍යාන , ගෙවතු රචනා ගොවිපල රචනා පාරිසරික සාධාරනත්වය පිළිබදව රචනා,පරිසරික සංරක්ෂනය පිළිබද රචනා සහ ෙෙජවව විවිදත්වය සුරකිම රචනා පරිසරික පත්‍රකලාවේදනය මෙම ප්‍රෙභ්දයෙන් ඇරබිණි.


විද්‍යා ලේඛණය.

විද්‍යා ෙල්කණය යනු විද්‍යාත්මක අධ්‍යාපනය පිළිබද විද්‍යා ෙක්ෂත්‍රයෙන් පරිබාහිර කෙනෙකුට වූව තේරුම් ගත හැකි ආකාරයට රචනා කිරීමයි. මෙය විස්තරාත්මක හෝ කථාන්දර ස්වරූපයෙන් ගත හැක. සෑම විද්‍යා ලේඛණයක්ම පාරිසරි සන්නවේදනයට අධාල නොවේ. අධාලවන්නේ පරිසරයට සමබන්ධ විද්‍යා ලේඛණ පමණි. මෙමගින්ද පාරිසරික පත්‍රකලාවේදය පෝෂනය වී ඇත.


පාරිසරික අර්ථ විවරණය.

පාරිසරික අර්ථවිවරණය අදාල තොරතුරු සන්නවේදනය හා සහ භාවිතා කරන ආකෘතියකි. තාක්ෂන භාෂාව සරල කොට ජනතාවට විද්‍යාත්මක සහ අධාල අයුරින් කරුණු පල ගැන්වීමට මෙහදී සිදු කෙරේ. එය සතුටු දායක ( ප්‍රේකෂකයන්ට මාතෘකාව පිළිබදව ඉගන ගැනිමට උදවු කරති ) අදාළය. ,සංවිධානාත්මකය, තේවාමත්කය පාරිසරික පත්‍රකලාවේදනය මගින් බිහි නොවූවත් මෙහි මෙවලම් සදහාද අධාල කරගත හැක.


පාරිසරික සාහිත්‍ය.

පාරිසරික සාහිත්‍ය යනු පාරිසරික තේමාවන් විෂයන් මිනසා ,සමාජනය සහ පරිසරය අතර සම්බන්දතාවයන් පිළිබදව ඥාන වන්ත ලෙස අදහස් දක්වන ලේඛණ ක්‍රමයය. මේ යටතට සොභාදහම් ලේඛණය මෙන්ම විද්‍යා ලේඛණය ද අධාල විය හැක. බොහෝ විට මේ හරහා පරිසරයට ඇති ඇල්ම වඩවන අතර එම නිසා මිනසා සහ පරිසරය අතර සංවේදී සම්බන්ධතාවයන් ගොඩ නැන්වීමට උදවුවේ. පාරිසරික පත්‍රකලාවේදනය බිහි වීමට ද මෙම ප්‍රෙභ්ද ඉවහල් විය.


පාරිසරික පක්ෂපාති ලේඛණන


පාරිසරික පක්ෂපාති ලේකණය යනු පාරිසරික ගැටළු සම්බන්ධයෙන් අදහස් හා තොරතුරු පිළිගැන්වීම හරහා ජනතාව තුල පරිසරය සුරකිමේ අවශ්‍යතාවය ජනිත කරවීමයි. ඉහත සදහන් ඕනෑම ප්‍රෙභ්දයක් තුල මෙය දැකිය හැක. පාරිසරික පත්‍රකලාවේදනය මෙම මෙවලම් භාවිතා කල යුතුද යන්න පිළිබදව වර්තමානයේ විවාදයක් මුතුව ඇත.