පාරජම්බුල
(පාරජම්බුල විකිරණය වෙතින් යළි-යොමු කරන ලදි)
පාරජම්බුල (UV) ආලෝකය යනු දෘශ්‍ය ආලෝකයට වඩා කෙටි, එනමුත් එක්ස්-කිරණවලට වඩා දිගු, නැමී 10 සිට නැමී 400 දක්වා පරාසයක තරංග ආයාමයක් සහිත, සහ 3 eV සිට 124 eV දක්වා ශක්ති ප්‍රමාණයක් ගැබ්ව ඇති විද්‍යුත්චුම්බක විකිරණයකි.