පාප්වරණ කොන්ක්ලේව් සභාව, 1492
පාප්වරණ කොන්ක්ලේව් සභාව අගෝස්තු 1492 | |
---|---|
දින සහ ස්ථානය | |
6–11 අගෝස්තු 1492 සිස්ටීන් උපදෙව්මැදුර, අපෝස්තලික මන්දිරය, පාප්වහන්සේගේ රාජ්‍යය | |
ප්‍රධාන නිලධාරින් | |
පීඨාධිපති | ජුලියානෝ ඩිලා රූවර් |
උප-පීඨාධිපති | ඔලිවේරෝ කරෆ්ෆා |
කැමර්ලින්ගෝ | රෆාලේලෙ රියාරියෝ |
මූලපූජාප්රසාදිතුමා | ලුවිස් හුවන් ඩෙල් මීල ඉ බොර්හා (ගිරෝලමො බස්සො ඩෙල්ලා රූවර් විසින් ආදේශ කෙරිණි) |
මූලතේවාචාර්යතුමා | ෆ්රැන්චෙස්කො පිකොලෝමිනි |
පාප්වරණය | |
රහස් ඡන්ද වාර | 4 |
තේරී පත්වූ පාප් වහන්සේ | |
රොඩ්රීගො බොර්හා (ගන්නාලද නම: හයවන ඇලෙක්සැන්ඩර්) | |