පාණාතිපාතය
පානාතිපාතය යනු සත්වයෙකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පවත්නට නොදී යම්කිසි උපක්රමයකින් අතරකදී විනාශ කිරීම ය.
ප්රාණඝාත අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:
- පණ ඇති සත්ත්වයෙක් වීම
- පණ ඇති සත්ත්වයෙක් බව දැන සිටීම
- මැරීමේ චේතනාව (කැමැත්ත)
- මරන්නට උපක්රම යෙදීම හෝ උත්සහ කිරීම
- එම උපක්රමය හෝ උත්සාහය නිසා එම සත්ත්වයාගේ මරණය සිදු වීම