මිනිස් වෙස් ගත් යක්ෂණියක්. විජය කුමරු ඇතුළු පිරිස අත බැදි පිරිත් නූල් නිසා ඔවුන්ව භක්ෂණය කිරීමට නොහැකි වන අතර විජය කුමරු අතින් මැරුම් කෑමට යාමේදී කුවේණිය ජීවතදානය ඇයැද සිටි අතර ඒ වෙනුවෙන් විජය කුමරු වෙනුවෙන් ස්ත්‍රීයක ලෙස කැපවීමට පොරොන්දු විය.ඔවුන්ට දාව දරුවන් දෙදෙනෙකු ද ලැබිණි.

"https://si.wikipedia.org/w/index.php?title=පාණ්ඩ්‍ය_රාජවංශය&oldid=485157" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි