සංස්ථාමය සමාජ වගකීම සඳහා යුරෝපීය මහාද්වීපික හා පුරාතන සම්භrවයක් ඇති අයගේ ප්‍්ථෙව්ශඳයක් වෙනසක් සමහර විස්තර විචාරකයින් හඳුනාගෙන ඇත. යුරෝපයේදී සංස්ථාමය සමාජ වගකීම පිළිබඳ සාකච්ඡා ව ( විමසීම) ඉතා විෂම ජාතික ‍ෙව්‍.

ප්ර්ජා මූලික සංවර්ධන ව්යාහපෘතිවල සංස්ථාමය සමාජ වගකීම සඳහා ප්‍රෝෙව්ශ.ය පුළුල් ලෙස පිළිගනිමින් පවතී. මෙහදී තෙල් පදන‍ෙම් දකුණු අප්රිසකානු මල් මිටියාවතට පත්වීම දැක්විය හැකිය. මෙහි ඔවුන් ප්ර ජාවගේ ළමුන්ට අධ්යඅයන සඳහන් වැඩිහිටියන්ට නව නිපුණතා වර්ධනය සඳහන් අධ්ය්යන මධ්යමස්ථානයන් ස්ථාපිත කර ඇත. වෙළඳපොළ ගොඩනැගිල්ලක් හරහා ප්ර ජාව සමග සම්බනන්ධ වීම ක්රාමානුකූල සාදාරණ වෙළඳාම්‍ මිලට ගැනීම සහතික කිරීම මගින් මාර්ක් සහ ස්පෙන්සර් මෙම ප්රධජාව තුළ සක්රීරයව කටයුතු කරයි. වැඩිහිටියන් සඳහා අධ්යාරපන පහසුකම්‍ ස්ථාපිත කිරීම මෙන්ම HIV/AIDS අධ්යුයන වැඩසටහන් බොහෝ දුරට මීට ඇති විකල්ප ප්‍ාපෙව්ශ ‍ෙව්‍. සංස්ථාමය සමාජ වගකීම්‍ වැඩසටහන්වලින් වැඩි ප්රපමාණයක් අප්රිවකා‍ ෙව්‍ ස්ථාපිත කර ඇත. ප්රපදේශීය සංවිධානවලට ආධාර දීම හරහා සංවර්ධනය වන රටවල දිළිඳු ප්රරජාවන්ට උපකාර කිරීම සංස්ථාමය සමාජ වගකීමට ඇති වඩා පොදු ප්රනවේශයකි. මෙම ප්‍මරෙව්ශසය ප්රාගදේශීය පුද්ගලයින්ගේ නිපුණතා මත ගොඩනැගීම සිදු නොවීමත් අනික් අතට ප්රිජා මූලික සංවර්ධන ව්යා‍පෘති සමාන්යරයෙන් දිගුකල් පවතින සංවර්ධනයක් සඳහා මග පෑදීමත් නිසා බොහෝ සංවිධාන මෙම ප්‍ුකෙව්ශයට කැමැත්තක් නොදක්වයි.


විගණනය හා වාර්තාකරණය

හොඳ ව්යාකපාර පුරවැසිභාවයක් පෙන්වීමට, ආයතනවලට වාර්තා සංස්ථාමය සමාජ වගකීම්‍ වාර්තා කරන නිර්ණායක හා ප්ර මිතීන් ද අතුළුව සැකසිය හැකිය.

 ජොන් ඒල්නිංස්ටන්ගේ Triple bottom line වාර්තාකරණය මත පදනම්‍ වන ගිණුම්‍ කටයුතු පිළිබඳ AA1000 ප්රයමිතිය.  ගෝලීය වාර්තාකරණය මූලික වූ අඛණ්ඩව වාර්තාකරණ නිර්ණායක  Verite ගේ අධීක්ෂණ නිර්ණායකයන්  සමාජීය ගිණුම්‍ කටයුතු පිළිබඳ ජාත්යියන්තර SA 8000 ප්රගමිතිය  Green Globe සහතික කිරීම, ප්ර්මිතය  ISO 14000 පාරිසරික කළමනාකරණ ප්රතමිතිය  එක්සත් ජාතීන්ගේ ගෝලීය ගිවිසුම සමාගම්‍

“වර්ධනය වන සන්නි‍ෙව්දනනය” ආකාරයේ වාර්තාකරණයට ඉදිරිපත් වනු ලැබීය. ගිවිසු‍ෙම්‍ විශ්වීය මූලධර්ම සමාගම ඉටුකිරීම / සපුරාලීම පිළිබඳ COP වාර්තාව විස්තර කරයි.  ගිණුම්ක්රණය හා වාර්තාකරණය සඳහා අන්තර්ජාතික ප්රරමිති පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්යර කණ්ඩායම

සාර්ථක කාර්යක්ෂමතා , සංස්ථාමය වගකීම වාර්තා කිරීම සහ සංස්ථාමය පාලනය අනාවරණය පිළිබඳ උපදෙස් ලබාදෙයි. FTSE කණ්ඩායම

සමාගම්‍ සංස්ථාමය සමාජ වගකීම ඉටුකිරීම පිළිබඳ ඇගයීමක් වන FTSE Good Index ප්රගකාශයට පත් කිරීම.

සමාජීය හා පාරිසරික ඉටුකිරීම පිළිබඳ අර්ථවත් මැනීමක් අපහසු වුවත් සමහර ජාතීන්ට සංස්ථාමය සමාජ වගකීම්‍ වාර්තාකරණය අවශ්යක කරයි. බෙහෝ ආයතන දැන් අඛණ්ඩව පර හිතකාමී සංවර්ධනය හා සංස්ථාමය සමාජ වගකීම්‍ ගැටලු ආවරණය වන පරිදි බාහිරව විගණනය කරන ලද වාර්ෂික වාර්තා පිළියෙළ කරයි. ( Tripple Bottom Line වාර්තා)

නමුත් මෙම වාර්තාව සැකැස්මෙන් විධියෙන් හා වගකීම්‍ ක්රපම‍ෙව්දඛයන් පුළුල් ලෙස වෙනස් ‍ෙව්‍. ( එකම කර්මාන්තය තුළ පවා) වි‍ෙව්චෙකයින් මෙම වාර්තා බොරුවට සහාය පෑමක් පමණක් ලෙස ඉවත් කරයි. නිදසුනක් ලෙස ඒන්රන් “වාර්ෂික සංස්ථාමය වගකීම්‍ වාර්තාව” හා දුම්කොළ සමාග‍ෙම් සාමාජ වාර්තා දැක්විය හැකිය.





http://en.wikipedia.org/wiki/Corporate_social_responsibility#Approaches

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍ර‍වේශවීම්‍&oldid=143259" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි