කල් දැමීම

නියමිත කාලයට අවසන් කල යුතු කාර්යන් අතපසු කිරීම
(ප්‍රෝක්‍රැස්ටිකරණය වෙතින් යළි-යොමු කරන ලදි)

මනෝ විද්‍යාවේදී කල් දැමීම යනුවෙන් හඳුන්වන්නේ පුද්ගලයෙකු කලයුතු ඉහල ප්‍රමුඛතාවයෙන් යුත් කටයුතු අතපසුකර අඩු ප්‍රමුකතාවක් ඇති එනමුත් තමා ප්‍රියකරන කටයුතු සිදුකිරීමයි.

"https://si.wikipedia.org/w/index.php?title=කල්_දැමීම&oldid=470113" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි