ප්‍රාග් න්‍යෂ්ටික

ප්‍රාග් න්‍යෂ්ටික : සංවිධානය වූ එනම් න්‍යෂ්ටියක් හෝ වෙනත් පටලමය ඉන්ද්‍රියිකාවක් හෝ රහිත සරල ජිවින්ය . මොහුන් සාමාන්‍යයෙන් 0.5μm-5μm අතර අගයක් ගනී . බැක්ටීරියාවන් සහා සයනෝබැක්ටීරියාවන් මෙම කාණ්ඩයට අයත්ය . මෙම කාණ්ඩය ජීවානුහරණය නොකරන ලද , මිහිමත සෑම පරිසරයකම පාහේ ව්‍යාප්ත වන අතර විශාල විවිධත්වයක් සහා බහුලත්වයක් දරයි.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රාග්_න්‍යෂ්ටික&oldid=469649" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි