ප්‍රහාරක පුවත් පත් කලාව.

ප්‍රහාරක පුවත් පත් කලාව.


ප්‍රහාර පත්‍රකලාවේදය යනු පත්‍රකලාවේදීන් සමග කතා කිරීමට අකමැත්තක් දක්වන පුද්ගලයන්ට හදිසියේ ප්‍රශ්න යොමු කරන ආක්‍රමන ශිලි උපායක. මෙය විශේෂයෙන් රූපවාහනි මාධ්‍ය වේදීන් විසන් පාවිච්චි කෙරේ උදාහරන ලෙස CBS TV හි 60 මිනිට්ස්, ප්‍රවෘත්ත වැඩ සටහන සහ ෆොක්ස් නිවීස් මෙන්ම අමරිකානු රූපවාහනි වාර්තාකරුවන්ද දැකිය හැක.

එම ක්‍රමය සධාචාරාත්මක නොවන සහ උද්වේග කර ක්‍රමයක් වශයෙන් විවේචනය කරද්ධී තවත් සමහරුන් පවසන්නේ මෙය අධාල පුද්ගලයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා වන එකම මාර්ගයද විය හැකි බවය. මෙම ක්‍රමය එක්සත ජන පදය තුළ විරෝදී නොවුනද, පුද්ගලක දේපළත් තුළ ක්‍රියාවට යොමුවූවොත් අපචරණය යණ චොජනාවට ලක්විය හැක.