ප්‍රහාරක කෝණය
This article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් එය වෙත නොබැඳෙන බැවිනි. (ජූනි 2013) |
මෙම ලිපිය සත්‍යාපනය සඳහා අමතර උපහරණ අවශ්‍ය වෙයි. (අගෝස්තු 2009) |
ප්‍රහාරක කෝණය (, ඇල්ෆා නම් වූ ග්‍රීක අක්ෂරය) යනු වායු ගතික විද්‍යාවේදී airfoil's chord line සහ වායුව ගලායන දිශාව එසේත් නැතිනම් ගුවන් යානයෙහි වත්මන් ගමන් මාර්ගය අතර කෝණය හැඳින්වීම සඳහා භාවිතාවන යෙදුමයි. මෙය ගුවන් යානයේ තටුව යොමු වී ඇති දිශාව සහ එය ගමන් කරන දිශාව අතර කෝණය ලෙස සරලව දැක්විය හැක.වඩාත් සරලව ගතහොත් ප්‍රහාරක කෝණයයි යනු ගුවන් යානයේ පියාපත් සුළඟට පහර දෙන කෝණය ලෙසද සැලකිය හැක.
![]() |
fluid dynamics-related මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |