ප්‍රසාද් එදිරිසිංහ

මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ (ඉංග්‍රීසි: Prasad Edirisinghe) VSV,, RSP, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල දක්ෂිණ මණ්ඩපාධිපති.

ප්‍රසාද් එදිරිසිංහ
සේවය/ඛණ්ඩයශ්‍රී ලංකා යුද්ධ හමුදාව
පදවියමේජර් ජෙනරල්
රෙජිමේන්තුවශ්‍රී ලංකා පාබල හමුදාව
අණදීම්ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල දක්ෂිණ මණ්ඩපාධිපති
සටන්/යුද්ධශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය

මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රසාද්_එදිරිසිංහ&oldid=592553" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි