රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ (ඉංග්‍රීසි: Prasanna Hewage) USP යනු ශ්‍රී ලංකා නාවික හමුදා දකුණු නාවික විධානයේ ආඥාපති.

ප්‍රසන්න හේවගේ
සේවය/ඛණ්ඩයශ්‍රී ලංකා නාවික හමුදාව
පදවියරියර් අද්මිරාල්
අණදීම්දකුණු නාවික විධානයේ ආඥාපති
සටන්/යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය

රියර් ඇඩ්මිරල් ප්‍රසන්න හේවගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රසන්න_හේවගේ&oldid=487421" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි