ප්‍රසන්න බද්දෙවිතාන

දිවයිනේ සිටින ප්‍රවීන රසායන විද්‍යා දේශකයෙක් වන ප්‍රසන්න බද්දෙවිතාන මහතා මේ වනවිට දිවයිනේ ජනප්‍රියම රසායන විද්‍යා පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරයෙකු බවටද පත්ව ඇත. ඔහු මේ වනවිට කළුතර , ගම්පහ , නුගේගොඩ හා ගාල්ල යන නගරවල පෞද්ගලික පන්ති මෙහෙයවනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රසන්න_බද්දෙවිතාන&oldid=517461" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි