ප්‍රෂාන්ත ද සිල්වා

එයාර් වයිස් මාර්ෂල් ප්‍රෂාන්ත ද සිල්වා (ඉංග්‍රීසි: Prashantha De Silva) USP, psc යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා හිටපු නිලධාරියෙක් වන අතර ඔහු අධ්‍යක්ෂ පරිපාලන ශ්‍රී ලංකා ගුවන් හමුදාව තනතුර හොබවා ඇත.

ප්‍රෂාන්ත ද සිල්වා
සේවය/ඛණ්ඩයශ්‍රී ලංකා ගුවන් හමුදාව
පදවියඑයාර් වයිස් මාර්ෂල්
අණදීම්හිටපු අධ්‍යක්ෂ පරිපාලන
සටන්/යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය

එයාර් වයිස් මාර්ෂල් ප්‍රෂාන්ත ද සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රෂාන්ත_ද_සිල්වා&oldid=592550" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි