ප්‍රව්ඩා
ප්‍රව්ඩා (රුසියානු: Правда, "සත්‍යය", ) යනු 1912 සිට 1991 කාල සීමාව අතරතුරදී සෝවියට් සංගමයෙහි ප්‍රධානතම පුවත්පතක් සහ කොමියුනිස්ට් පක්ෂයෙහි මධ්‍යම කාරක සභාවෙහි නිල හොරණෑව වූ ප්‍රකාශනය විය.[1]
වර්ගය | සතියකට තෙවරක් පළවන පුවත්පත |
---|---|
ආකෘතිය | පුළුල් පත්‍රය |
අයිතිකරු | රුසියානු සමූහාන්ඩු කොමියුනිස්ට් පක්ෂය |
සංස්කාරක | බොරිස් කොමොට්ස්කි |
ඇරඹුනේ | මැයි 5, 1912 (නිල වශයෙන්) |
දේශපාලන නැඹුරුතාවය | කොමියුනිස්ට්වාදය/වාමාංශික |
භාෂාව | රුසියන් |
මූලස්ථානය | 24, ප්‍රව්ඩා ස්ට්‍රීට්, මොස්කව් |
සංසරණය | 100,300 (2013) |
ISSN | 0233-4275 |
නිල වෙබ්අඩවිය | Pravda's website (KPRF ශාඛාව) |
මූලාශ්‍ර
සංස්කරණය- ^ Merrill, John C. and Harold A. Fisher. The world's great dailies: profiles of fifty newspapers (1980) pp 242–49