ප්‍රවර්ග සාකච්ඡාව:ශ්‍රී ලංකාවේ පැරණි මැතිවරණ කොට්ඨාශ

මේ ප්‍රවර්ගයේ නම මැතිවරණ කොට්ඨාස බවට පත් කිරීම සංස්කරණය

මැතිවරණ කොට්ඨාස වශයෙන් මේ පිටුවත් එය යටතේ පවතින සියලු උපපිටුත් වෙනස් කරගත යුතු යි. මෙය මැතිවරණ කොට්ඨාස නමැති පිටුවක් කරා ගෙනයාමේ සබැඳිය/බොත්තම මෙහි දකින්න නැහැ. මේ සඳහා පිවිසුම තිබෙන පරිශිලකයෙක් ඒ උපකාරය කරන්නේ නම් බෙහෙවින් ස්තුතියි. --Anandawardhana (talk) 05:32, 16 අප්‍රේල් 2011 (යූටීසී)Reply

Return to "ශ්‍රී ලංකාවේ පැරණි මැතිවරණ කොට්ඨාශ" page.