ප්‍රවර්ගය:දුරකථන ජාල - ශ්‍රී ලංකා

ශ්‍රී ලංකාවේ භාවිත දුරකථන තරංග මාලාවන් (2024 වසරට අදාලව)

DIALOG & AIRTEL (41302,41305) 2024 වර්ෂය තුල DIALOG සහ AIRTEL සිය සේවා ලංකාව තුලදි RAN ක්‍රමයට ඒකාබද්ධ කර්න ලදී. (තරංග මාලා එකක් ජාලයන් දෙකක්)

2G GSM (GPRS,EDGE) 900MHz/1800MHz

3G DIALOG සිය 3G ජාලය 2023 නොවැම්බර් මස 15 වනදා සිට විසන්ධි කරන ලදි. AIRTEL සිය 3G ජාලය 2022 ජූනි 24 වනදා සිට විසන්ධි කරන ලදී . ජාලයන් දෙකම 3G සඳහා 2100 MHz(B1) තරංග මාලාව යොදා ගන්නා ලඳී.

4G LTE (4G,LTE-A,VoLTE) B1(2100) / B3(1800)D / B5(850)A / B8(900)D / B41(2500) B3 සහ B8 තරංග මාලාවන් Dialog සතු වු අතර B5 තරංග මාලාව Airtel සතු විය. B1සහ B41 තරංග මාලාවන් ආයතන දෙකටම හිමිව තිබුනි. දැන් සියල්ල හවුලේ භාවිත වේ

5G NR (VoNR) 3.5GHz (n78)

DIALOG පෙරාතුව MTN NETWORK ලෙස හහදුන්වා ඇත. DDIALOG සඳහා පමණක් 2024 අගොස්තු මසට 5G,eSim සහ VoWiFi සහය දක්වයි.


SLTMOBITEL (41301) කලින් MOBITEL ලෙස හැදුන්වු ජාලය SLT ආයතනය 100% අත්පත් කර ගැන්මෙන් පසු SLTMOBITEL ලෙස යලි නම් කරන ලදි.

2G GSM (GPRS,EDGE) 900MHz / 1800MHz

3G WCDMA (HSPA,HAPA+,UMTS,DC-HSPA) 2100MHz

4G LTE (4G,LTE-A,VoLTE,VoWiFi) B1(2100) / B5(850) / B8(900) / B38(2600)

5G NR ( only trial) 3.5GHz(n78)


HUTCH (41308) මෙය එකාබද්ද වූ ජාලයකි. 2019 වසරේ එවකට පැවති HUTCH ජාලය සහ ETISALAT ජාලය ඒකාබද්ධ තැනු නව ජාලය වේ. මෙය ජාල ගනවාවක සම්මිශ්‍රණයක් කීවොත් නිවැරැදිය. CALLLINK , CELTEL ,TANGO , TIGO එම ජාලයන් වේ.

2G GSM (GPRS,EDGE) 900MHz / 1800MHz

3G WCDMA (UMTS,HSPA,HSPA+,DC-HSPA) 2100MHz

4G LTE (4G,VoLTE,LTE-A) B1(2100) / B3(1800) / B8(900)


HBB අන්තර්ජාල සේවා පදනම් ගෘහස්ථ ස්ථාවර ජාල

DIALOG HBB (41311) B40(2300) B8 and B3 තරංග 41302 ජාලයෙන් ලබා ගනි. VoLTE & VoIP සේවා සහය දක්වයි. 4G සේවා පමණක් ලබා දෙන ජාලයකි. මෙය SUNTEL ජාලය පවරා ගැනිමෙන් ආරම්භ වූවකි. LTE-A සහය දක්වයි.FIBERB කේබල ජාලයක්ද ඇත


SLTMOBITEL HBB 41312

B38(2600) B41=2500) ප්‍රධාන තරංග මාලාවන් වේ. සියලුම 41301 තරංග මාලාවන් සහය දක්වයි. VOLTE VoIP සේවා සහය දක්වයි . LTE-A සේවා සහය දක්වයි .ADSL සහ Fiber කේබල ජාල ඇත.

සංස්කරණය කිරීම ඔබ සතුයි.எடிட்டிங் உங்கள் இஷ்டம்.Editing is up to you.



(

o)NRV

උපප්‍රවර්ග

මෙම ප්‍රවර්ගය සතු වන්නේ පහත දැක්වෙන උපප්‍රවර්ගය පමණි.