ප්‍රමේයය

(ප්‍රමේයයේ ඉතිහාසය වෙතින් යළි-යොමු කරන ලදි)

ගණිතයෙහිදී ප්‍රමේයයක් ලෙසින් සැලකෙන්නේ, අනෙකුත් ප්‍රමේයයන් වැනි පෙරදී සත්‍යය බවට පිහිටැවූ පුකාශනයන් මත සහ ප්‍රත්‍යක්ෂයන් වැනි සාමාන්‍යයෙන් පිළිගැනෙන ප්‍රකාශනයන් මත පදනම්ව සාධනය කෙරුණු ප්‍රකාශනයකි .

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රමේයය&oldid=312858" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි