ප්‍රම්ලෝචා

අප්සරාව

මහාභාරතය තුළ, ප්‍රම්ලෝචා යනුවෙන් හැඳින්වෙන්නේ ස්වර්ගයෙහි වෙසෙන දෙවිවරුන් පිනවීම උදෙසා නෘත්‍යයෙහි ප්‍රවීණත්වයට පත් අප්සරාවකි. ඉන්ද්‍රයන් විසින් ගෝමතී ගංඉවුරෙහි තපස් රකිමින් සිටි කුණ්ඩු නම් ඍෂිවරයාගේ තපස බිඳ ඔහුව වසඟයට ගැනීමට ඇයව පිටත්කර හරින ලදී. ඇය සාර්ථකව ඔහුව සිය වසඟයට ගනිමින් ඔහුගේ ව්‍රතය බිඳළූවා ය. ඍෂිවරයා ඇය සමඟ වර්ෂ 907ක් සම්භෝගයෙන් විසූ නමුත් ඔහුට මතක තිබූයේ එය එක් දිනක් පමණක් ලෙසයි.

ආශ්‍රේයයන් සංස්කරණය

  • A Dictionary of Hindu Mythology & Religion by John Dowson


සැකිල්ල:Hindu-myth-stub

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රම්ලෝචා&oldid=482124" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි