මනසේ සිදුවන නිර්මාණකරණය මෙසේ හැදින්වේ. මෙයටම ප්‍රපංචකරණය යන්න ද යෙදේ. පපංචේති යනුවෙන් පාලි යෙහි යෙදේ. පපංච සංඥා සංඛා යනු එහි වැඩුනු අවස්ථාවයි. ඉංග්‍රීසියෙන් 'ඇබ්ස්ට්‍රැක්ශන්' යන්නෙන් මෙයට අනුරූපවූ සංකල්පයක් විස්තර වේ. මෘදුකාංග නිර්මාණකරණයේදී යෙදෙන වස්තූන් මූලික ( object orientation) කේතකරණයේදී ද මෙම සංකල්පය භාවිතා කරයි.

"එදිනෙදා ජීවිතයේදී අප නිරන්තරයෙන් වස්තූන් (objects)ඇසුරු කරමු. උදාහරණ ලෙස මිනිසුන්, සතුන්, ගස්, කාර්, ගුවන්යානා, ගොඩනැගිලි, පරිගණක ආදිය. මිනිසුන් සිතීමේදී වස්තු සංකල්පය යෙදාගනී. අපට ඉතා පුදුමාකාරවූ ප්‍රපංචනය කිරීමේ හැකියාවක් ඇත. එමගින් අපි තිරයමත වර්ණ පික්සල් වෙනුවට මිනිසුන්, ගුවන්යානා, ගස් හා කදු දකිමු. අපට, අප කැමැතිනම්, මුහුදු වැලි, වෙරලක් ලෙසද, ගස් ගොමුවක් කැළෑවක් ලෙසද, ගඩොල් වැටියක් තාප්පයක් හෝ ගෙයක් ලෙසද දැකිය හැක."[1]


බාහිර සබැදි සංස්කරණය

වියුක්ත සංකල්ප වියුක්ත චින්තනය

සාමාන්‍යයන් විශේෂයන්

අර්ථය මඩ උපමාව

ආශ්‍රේය සංස්කරණය

  1. H.M.Deitel- Internet & world wide web how to programe pg 434
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රපංචනය_-_abstraction&oldid=327737" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි