ප්‍රධාන ජනමාධ්‍ය සඳහා භාවිතාවන විවිධ අංග
ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍යවලට අයත්වන්නේ
· Broad Casting - පටු අර්ථයෙන් ගත්විට ගුවන් විදුලිය සහ රූපවාහිණිය මගින් විසුරුවා හැරීම
· නොයෙක් ආකාරයේ තැටි සහ ටේප් පටි , විසිවෙනි ශතවර්ෂයේ මේවා ප්‍රධාන වශයෙන් සංගීතය සඳහා පාවිචිකරන ලදී. පසුව පරිගණක සහ වීඩියෝ සඳහා යොදා ගැණුනි.
· චිත්‍රපටි - බොහෝවිට විනෝදාස්වාදය සඳහා පාවිච්චියට ගැනේ. එමෙන්ම වාර්තා සඳහා ද උපයෝගී කර ගනී.
· අන්තර් ජාලය - බොහෝ ප්රයෝජනවත්ය. නොයෙක් අවස්ථාවන් හා තරඟකාරී අවස්ථාවන්වලට ඉඩකඩ සලසයි. ප්රවෘත්ති, සංගීතය, කලින් පටිගත කරන ලද කථා ශ්‍රවණය, සහ වීඩියෝ දර්ශන නැරඹීම ආදී ප්‍රයෝජන ලබා ගත හැකිය.
· ප්‍රකාශන - පටු අර්ථයෙන් මුද්‍රිත කඩදාසි ප්‍රධාන වශයෙන් පොත් පත් සඟරා සහ පුවත්පත්
· වීඩියෝ ක්‍රීඩා
· ජංගම දුරකථන - මෙය බොහෝ විට හඳුන්වනු ලබන්නේ හත්වෙනි ප්‍රධාන ජනමාධ්‍ය වශයෙනි. උණුසුම් ප්රවෘත්ති, විහිළු වැනි විනෝදාස්වාදය සපයන කෙටි වැඩසටහන්, කේන්දර, ක්‍රීඩා සංගීතය සහ දැන්වීම් ආදියට යොදා ගනී.