ප්‍රජා පත්‍රකලාවේදය

ප්‍රජාපත්‍රකලාවේදනය අවධානය යොමු කරන්නේ රාඡ්‍යය,ජාතික හෝ ලෝක ගැටළු පිළිබදව නොව ප්‍රදේශිය හෝ අසල් වැසි ප්‍රදේශකයන් හි කරුණු පිළිබදවය.


ඒ අනුව ප්‍රජා පත්‍රකලාවේදනය මෙකි ප්‍රදේශිය කරුණු මගින් පුද්ගලයන්ට සිදු කරන බලපෑම පිළිබද අවධානය යොමු කරයි. සාමාන්‍යෙන් සති පතා පලකෙරෙන මෙම පුවත් පත් අනෙක් මාධ්‍ය වල අවාධානනය යොමු නොකරා කරණු පල කරයි. උ.දා. - පාසල් ක්‍රීඩා,කලාවස්තූන් කෙලෙසිම සමහරුන් මෙවා නොවැද ගත් යැයි බැහැර කරද ප්‍රදේශ සාමූකක හකත්වය ගොඩ නැගිම සදහා ම, උදව් වෙයි. චිකාගෝ හි ලර්නර් නව්ස්පෙපර්ස් ආරම්භ ලයෝ ලර්නර්ට අනුව ‘ගමේ නගරයේ සිදුවන කුඩා ගැටුම යුරෝපා යුද්ධයට වඩා අප පාඨකයන්ට වැදගත් විය හැක.

රටවල් හතක සාමාජියන් 260 කින් සමන්විත සතිපතා පුවත් පත් කතුවරුන් ගේ ජාත්‍යන්තර සංම්ගමයට ප්‍රජා පුවත් පත් මගින් ස්වාධීන කතුවැකි, ප්‍රවාත්ත සහ නායකත්වය පැතිරවීමට උත්සාහ දරයි. එහ අරමුණ වන්නේ ප්‍රඡා මධ්‍යයේ යෙදී සිටින්නන් හරහා කර්තෘව්‍යාකරණයේ ප්‍රවෘත්ති වාර්තා කරණයේ ගුනාත්මක බව නැන්වීම සහ ප්‍රභල, ස්වාධින කතුවැකි නර්මානය කරවීමය.


බොහෝ ග්‍රාමීය පුවත් පත් සුලු පරිමාණයෙන් පළවුවද ඒවායේ ලාභ ලැබීමේ හැකියාව වටහාගත් ඇතැම් විශාල පුවත් පත් ප්‍රකාශනය හරභා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රජා_පත්‍රකලාවේදය&oldid=134326" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි