ප්‍රජාව යනු අප අවට සිටින මිනිසුන් සහ අපගේ පරිසරයයි. ප්‍රජාවක පුද්ගලයන් අතර බොහෝ වෙනස්කම් තිබේ. කෙසේ වෙතත් මූලික අවශ්යතා සමාන වේ.

ප්‍රජාවක පුද්ගලයන් අතර දැකිය හැකි වෙනස්කම් සංස්කරණය

  • වයස
  • ආර්ථික තත්ත්වය
  • ආගම
  • ජාතිය
  • කැමති සහ අකමැති දේවල්
  • කුසලතා හා හැකියාවන්
  • රැකියාව

ප්‍රජාව සමඟ ඇසුරු කිරීමට අප වැඩිදියුණු කළ යුතු කුසලතා සංස්කරණය

  • සන්නිවේදන කුසලතා
  • සංවේදනය
  • සවන් දීම
  • නායකත්ව කුසලතා

ප්‍රජාව සමඟ ඇසුරු කිරීමේ වාසි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රජාව&oldid=640668" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි