ප්‍රජාතන්ත්‍රවාදය තුල පත්‍රකලාවේ භුමිකාව.

 1920 දශකයේ නූතන පත්රකලාවේදය බිහ වෙමින් පැවති අවදියේ දී ප්රජාතන්ත්රවාදය තුල පත්රකලාවේ භුමිකාව පිළිබදව ලේඛන වෝල්ටර් ලිප්මන් සහ අමරිකානු දාර්ශනික ජෝන් ඩීවී අතර විවාදයක් ඇති විය. ඔවුන්ගේ වෙනස් අදහස් අදටත් පත්රකලාවේදය සමාජය සහ ජාතික රාජ්ය තුල රගපෑ යුතු භුමිකාව සම්බන්දයෙන් අදාළ කර ගත හැක. 


ලිප්ටන් පවසන්නේ එකල පත්රකලාවේදියාගේ භුමිකාව නම් මහජනයා හා ප්රතිපත්ති සංපාදකයන් අතර මැදිහත් කරුවෙකු ලෙස කටයුතු කිරීම බවය. ප්රභූන් කේථා කරන විට පත්රකලාවේදින් ඒවා අසා වාර්තා කොට මහජනයාට ලබා දේ. ඔහුගේ හේතුව වූයේ නූතන සමාජය තුල ගොඩනැගෙන සංකිර්න තොරතුරු පද්ධතිය බිද දැමීමට මහජනයාට නොහැකි බැවින් ඔවුන් සදහා අතර මැදියෙකු අවශ්ය බවය. සංකිර්න දේශපාලන කරුණු වටහා ගැනිමට ජනයා බුද්ධිමත් නැත.එදිනෙදා වැඩ කටයුතු නිසා සංකිර්න පොදු ජන ප්රතිපත්ති පිළිබදව ඔවුන් එතරම් නොතකයි. ප්රභූන්ගේ තිරන සරල කොට දැක්වීම සදහා මහජනයාට කිසිවෙකු අවශ්යය. එය ප්රත්රකලාවේදින්ගේ භූමිකාවය. ප්රභුන්ගේ තිරන පිළිබදව ජනතාව බලපෑම් ඉටුකරන්නේ මැතිවරණ හරහාය. ඒ වන තෙක් ප්රභූන් සමාජය පාලනය කර ගෙන යනු ඇත. පත්රකලාවේදියාගේ භූමිකාව වන්නේ ප්රභූන්ගේ කටයුතු පිළිබදව ජනතාවට දැනුම් දීමය. එසේ නමුත් අවසාන තිරනය ඇත්ෙත් ජනතාව අතය. මේ අනුව බල දම්වැලේ අවසාන මට්ටමේ සටියේ මහ ජනයාය.


 අනෙක් අතට  ඩිවී විශ්වාස කලේ ජනතාවට ප්රභුන්ගේ ක්රියා වටහා ගැනිමට හැකියාව ඇති අතර සාකච්ඡා වලින් පසු තිරන ගත යුත්ත ද මහජන මණඩල වල බවයි. කරුණු හොදින් පරීක්ෂා කල පසු හොදම අදහස් මතු වනු ඇතයි. ඔහුට අනුව පත්රකලාවේදීන් ජනතාවට තොරතුරු ලබාදෙන අතර එය තොරතුරු හොවමාරුවක්ම පමණක් නොවිය යුතු බවය. තොරතුරු හදුනාගෙන, ප්රභූන් යෝජනා කල ඇති ප්රතිපත්ති වල ප්රතිඵල පිළිබද ඔවුන් අවදානය යොමු කල යුතුය. මෙම  අදහස කාලයත් මග සමග විවිධ පරිමාන වලන් පිළිගෙන ඇති අතර ප්රජාපත්රකලාව ලෙස හැදින්වේ. 


ප්රජාපත්රකලාවේදය පිළිබදව අදහස,පත්රකලාවේදනය නව සංවර්ධනයන්ට අදාල වී ඇත. මේ අනුව ජන මාධ්ය වේදීන්ට පුරවැසියන් සහ ප්රභූන්ච සිය වාර්තා සදහා අධාල කර ගත හැක. සමානාත්මකතාවය ඇතවේ යැයි විශ්වාස කෙරුනත් ,ඩීවී ප්රවීනතාවද අද අගයය. පුද්ගලයෙකුගේ දැනුමට වඩා පුද්ගලයන් ගොන්නකගේ දැනුම උසස්. ඔහුගේ රාමුව තුල ප්රවීනයන්ට ඉඩක් තබුනොත් ලිප්මන්ගේ ආකෘතියේ මෙන් මෙහි දුරාවල වි්යුහයක් නැත. ප්රජාතන්ත්රවාදයේ හදවත නම් සාකච්ඡාව,විවාදය සහ සංවාදය.


ලිප්මන්ගේ අදහස් රජයන්ට පිළිගත හැක වුවත්,ඩීවී ගේ අදහස් පත්රකලාවේදීන් අතර වැඩි පිළිගැනිමට ලක්ව ඇත. උදාහරණ ෙලස අැමරිකානුවන් පත්රකලාවේදීන්ගෙන් බලා පොරොත්තු වන්නේ තම තින්දු සදහා අවශ්යය තොරතුරු සැපයිමකි.


 පත්රකලාවේදයේ මූලකාන්ග.

බිල් කොවැක් සහ ඩෝම් ෙරසෙන්ස්ටයල්ගේ පත්රකලාවේදයේ මූලි කාන්ග “ යන කෘතයට ” අනුව පත්රකලාවේදනයේ මලිකාංග නමයකි. 1. පත්රකලාවේදනයේ පළමු වගකිම සත්යය. 2. පළමු ලැදි කම පුරවැසියන්ටය. 3. එහ සාරය සත්යාපනයය. 4. එය ආවරණය කරන්ගෙන් ස්වායත්ව විය යුතුය. 5. බලය පිළිබද ස්වාධීන නිරීක්ෂකයෙකු විය යුතුය. 6. මහජන විවේචමචන සහ එකගතාව සදහා මණ්ඩපයක්විය යුතුය. 7. වැදගත් දේ ආකර්ෂණ ශිලි සහ අදාල කිරීමේ හැකයාවක් තබිය යුතුය. 8. තේරුම් ගැනිමට පහසු වී යුතුය. 9.පෘද්ගලික හර්දයශාක්ෂය අනුව කටයුතු කල යුතුය.

 2007 වළුමේ දී “ පුරවැසියන්ගේ අයිතවාසකම් සහ යුතුකම් ,වශයන් දසවෙනි මූලකාංගක්ද එක් කළ ඇත.