ප්‍රචාරණය - මාධ්‍ය පිළිබද මහජන අවබෝධය

ප්‍රචාරණය - මාධ්‍ය පිළිබද මහජන අවබෝධය

නූතන බටහිර සමාජයන් හි ප්‍රචාණය සහ අලෙවිකරණ ප්‍රයත්න වැඩි වැඩියෙන් සෑම තැනම පැතිර යාමත් සමග සංස්කෘතික බාධා කිරිම් මගින් කටයුතු කරන ප්‍රචාරණ නාශකයන් වැනි කණ්ඩායම් වල විවේචනයට කර්මාන්ත බදුන් ‍වී ඇත. එමගින් ඔව්හු ප්‍රචාරණයේ විධික්‍රම භාවිතා කරමින ්මාධ්‍ය සහ පරිභෝජන වාදය විවේචනය කරති. පරිභෝජනය ප්‍රවර්ධනය කරන්නා වූ එකට ව්‍රෙඵණු ආර්ථික විශාල ප්‍රමාණයෙන් නිෂ්පාදන පද්ධතියක් ක්‍රියාත්මක කරන්නා වූ යන්ත්‍රයක් වී ඇති බවට කර්මාන්තවලට චේදනා කරනු ලැබේ.

ප්‍රචාරණයේ අති සාමාජයීය බලපෑම හදුනාගනිමින් බ්‍රිතාන්‍යයේ විශේෂ කරැණු කෙරෙහි උනන්දුවක් දක්වන කණ්ඩායමක් වන වීඩියා වොඩ් යුකේ සංවිධාන විසින් ප්‍රචාරකයන්ට සහ නියාමකයන්ට කළ යුත්තේ කෙසේ දැයි යන කරැණු පිළිබදව පාරිභෝගිකයන් දැනුවත් කිරිමට ක්‍රිය කරනු ලැබේ. පාසල් වල භාවිතය සදහා අධ්‍යාපනික ලිපි ලේඛන ඔවුන් විසින් සකස් කර ඇත.

ප්‍රචාරකයන් විසින් ඉලක්ක කරනු ලබන මානසික අවකාශය වෙත ඇතුල් වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ බදු මුදලක් අයකළ යුතු බවට මහජන ප්‍රශ්න ගැන සැලකිලිමත් වන කණ්ඩායම් වල යෝජනා වැඩියෙන් පවතී. (උපන්‍යාය අවශ්‍යවේ) මක්නිසාද යත්, වර්තමානයේ දී තම අවසරයෙන් තොරව ඇතුල්වීම්වලට භාජනය වන්නා වූ මහජනයාට කිසිදු වන්දියක් නොගෙව නොමිලේ එම අවකාශ ප්‍රචාර කරැවන් විසින් භාවිතා කරනු ලැබේ. දැනට වැඩි වැඩියෙන් පෙනී යන්නා වූ මහජන හිරිහැරය අඩු කිරීමට ක්‍රියා කරනු ලබන පිගෙවිලායානු බද්දක් වනු ඇත.

එවැනි බදු අයකර ගැනිම ක්‍රියාත්මක කිරිම සදහා අර්කන්සාස්හි හා මෙසින්හි පහත් ඉදිරිපත් කිරිමට සලකා බැලීමක් සමග එවැනිම තුඩු දෙන ක්‍රියාවන් හි ප්‍රවේශය වැඩිවෙමින් පවතී. (උපන්‍යාස අව‍ශ්‍යවේ) මක්නිසාද යත්, වර්තමානයේ දී තම අවසරයෙන් තොරව ඇතුප්වීමට භාජනය වන්නා වූ මහජනයාට නිසිදු වන්දියක් නොගෙව නොමිලේ එම අවකාශය ප්‍රචාරක කරැවන් විසින් භාවිතා කරනු ලැබේ. දැනට වැඩි වැඩියෙන් පෙනී යන්නා වූ මහජන හිරිහැරය අඩු කිරිමට ක්‍රියා කරනු ලබන පිගෙවිලියානු බද්දක් වනු ඇත. එවැනි බදු අයකර ගැනීම ක්‍රියාත්මක වනු ඇත. එවැනි බදු අයකර ගැනීම ක්‍රියාත්මක කිරිම සදහා අර්කන්යාස්හි සහ මෙයින්හි පත් ඉදිරිපත් කිරිමට සලකා බැලීමත් සමග එවැන්නකට තුඩු දෙන ක්‍රියාවන් හි ප්‍රවේශය වැඩිවෙමින් පවතී. ෆප්ලොරිඩාවෙහි එවැනි බද්දක් 1987 දී පනවන ලද නමුත් සංචාරක කර්මාන්තයට බරපතල නඩු සිදු කරමින් නියෝජි සම්මේලන ඉල්ලා අස්කර ගැනීම විද්‍යුත් විකාශන කර්මාන්තයට පමණක් ඩොලර් මිලියන 12 ක ප පාඩාවක් සිදු කරමින් ප්‍රචාරණ කටයුතු අවලංගු කර දමමින් ජාතික වාණිජ අංශ විසින් ඒකරාශි වූ පුයත්නයක් ගැනිම හේතු කොට ගෙන හය මසකට පසු එය අවලංගු කරන ලදි.