දෙපාර්ශවය අතර සාකජ්ජාමය මාර්ගයෙන් විසදුමක් කරා ඒම මුලික කොට ගෙන විවිධ යෝජනා ඉදිරිපත් විය. ඔස්ලෝ සම්මුති 1993 දී කෙටුම්පත් කලාට පසුව ඊශ්රා යල රජය හා පලස්තීන ජාතික අධිකාරිය (PNA)විසින් රාජ්යි දෙකක විසදුමක් සදහා නිල වශයෙන් කැප විය. ප්රයධාන හෝ අවසන් තත්වය පිළිබද යැටළු හයක් සදහා විසදුම් සොයා ගත යුතුව ඇත.

ජෙරැසලය ජෙරැසලමේ මායිම පිළිබදව වන ගැටළුව නිතර විවාදයට තුබු දෙන අතර රටවල් 02කට මෙම ප්රිදේශයේ අයිතිය උරැම කියි පායි. ඒබ්රරහම් ය ආගම් වන යුදෙව් ආගම, ක්රිරස්තියානි ධර්මය, හා ඉස්ලාම් ආගම, එම ආගම් වල ඓතිහිසික ඉගැන්වීම වල දී ජෙරැසලම පිළිබද සුවිශේෂි කඩ ඉමක් ලබා දී ඇත. ඊශ්රාිලය අනුව නගරය දෙකඩ නොකිරිමත් එය ඊශ්රාෙලයේ දේශපාලන පාලනයටයටත්ව තිබිය යුතු බවත් විශ්වාස කරයි. පලස්තීනය ප්රඊකාශ කරන්නේ 1967 ජුනි වලට ප්රතථම ඊශ්රාේයලය සතු නොවු ජෙරැසලමේ ප්රමදේශ පලස්තිනුවන් වෙත ලබා දිය යුතු බවයි. 2005 වනවිට, ජේරැසලමේ ජනගහනය 719,000 වැඩිහිටියන් විය; ඉන් 465,000 ක් යුදෙව්වන් විය. (බොහෝ පිරිස බටහිර ජේරැසලමේ පදිංචිව සිටි) ; 232,000 ප්ර්මාණයක් මුස්ලිම්වරැන්ය (නැගෙන ජේරැසලම තුළ වැඩි ප්රටමාණයක් ජිවත් වේ.)

ඊශ්රාියලය විසින් ක්නෙසට් මා ශ්රේ ෂ්ඨාධිකරණය බ‍ටහිර ජෙරැසලමේ ˝නව නගරය මධ්ය.යේ පිහිටා ඇත˝ඒවා ඊශ්රාිලය බිහිවු 1948 සිට ස්ථාපනය වී පැවතුනි. දින හයේ යුද්ධයේන පසුව ජෝර්දානය පාලනය කළ නැගෙනහිර ජේරැසලම තම යටතට ගත් ඊශ්රායයලය නිල වශයෙන් එය ඊශ්රාෙයලයට ඇදා ගන්නා ලදී. ඊශ්රා යලය විසින් ˝ නව නිතියක් පනවමින් ප්රතකාශ කලේ සම්පුර්ණ වු හා එක්සත් වු ජෙරැසලම ඊර්ශා යලයේ අගනුවරයි˝.

"https://si.wikipedia.org/w/index.php?title=ප්ර්ධාන_ගැටළු&oldid=472235" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි