ප්රකාශන හිමිකම් උපුටා දැක්වීමේ නීතිය විෂය පථය

ප්රකාශන හිමිකම් උපුටා දැක්වීමේ නීතිය_විෂය පථය

ප්රකාශන හිමිකම් උපුටා ගැනීම නිර්මාණාත්මක, බුද්ධිමය දේපළ හෝ කළා කෘතීන් යනාදී වූ පුළුල් පරාසයකට අනුගත වේ. මේවායේ අන්තර්ගතය අධිකරණ බලය අනුව වෙනස් වේ, නමුත් කාව්ය කෘතීන්, සාහිත්ය කෘතීන්, චිත්රපට, නර්තනාංගයන්,ගීත රචනාවන්, ශ්රව්ය පටිගතකිරීම්, සිතුවම්, පින්තාරු සිත්තම්, මූර්ති කළාවන්, ඡයාරූප, මෘදුකාංග, රූපවාහිනී හෝ ගුවන්විදුලි වැඩසටහන්, චිත්රක නිර්මාණ, සහ කර්මාන්තමය නිර්මාණ සඳහා යෙදවෙන සමහරක් අධිකරණ බලතල සන්තුලනය හෝ අතිච්ඡාදනය විය හැක.

උපුටා ගැනීමේ ඓතිය ඒවා ප්රකාශ කර අති අකාරය මිස එම අදහස් හෝ තොරතුරු ආවරණය නොකරයි. උදාහරණයක් වශයෙන් මිකී මවුස් කාටූනය එය උපුටා දැක්වීම හෝ එහි මනුෂ්යත්වාරෝපිත ව්යුත්පන්නයන් නිර්මාණය කිරීම සීමා කරයි, නමුත් එය පොදුවේ මිකීමවුස් චරිතය උපුටා නොගත්තේ යයි සාමාන්යයෙන් හඟී යන බව විනිශ්චය කළ හැකිනම් මනුෂ්යත්වාරෝපිත වෙනත් මූසිකයන් නිර්මාණය කිරීම තහනම් නොකරයි.බොහෝ අධිකරණයන් වලදී උපුටාගැනීමේ එඓතිය පිළිබඳ නීතිය, එම කාර්යය පරිකතාවක් ලෙස හෝ සමහර සම්බන්දිත අවස්ථවලට යොදා ගත් අවස්ථා වලදී ව්යාතිරේඛයක් ලෙස සකකනු ලබයි. මේ අතරම අනෙකුත් නීතීන් සමහර අවස්ථාවලදී (උදාහරණ ලෙස වෙළඳ නාම, සධාරණ ගනුදෙනු ) උපුටා ගැනීමේ නීතිය මගින් නොපනවන අමතර සීමාවන් පනවනු ලබයි.

උපුටා ගැනීමේ ඓතිවාසිකම් නීතිය බර්න් සම්මුතිය, සාර්වත්ර උපුටාගැනීමේ එඓතිවාඅසිකම් සම්මුතිය වැනි අන්තර්ජාතික සම්මුතීන් මගින් සම්මතකර්ණය කර ඇත. මෙම බහුපාර්ශ්වික ගිවිසුම් සියලුම රටවල් මගින් බලාත්මක කර ඇති අතර යුරෝපා කොමිසම, ලෝක වෙළඳ සංවිදානය වැනි අන්තර්ජාතික සංවිදාන මගින් එය තම සාමාජික රටවල් වල අනුගත කිරීමට දක්වා ඇත.