පළමුවන පියුනික් යුද්ධය

(පළමු පියුනික් යුද්ධය වෙතින් යළි-යොමු කරන ලදි)

බටහිර මධ්‍යධරණී පෙදෙසෙහි සිටි මහා බලවතුන් දෙදෙන වන පුරාතන කාර්තේජය සහ රෝමානු ජනරජය අතර ඇවිලුණු යුද්ධ තුන අතුරින් පළමුවැන්න, පළමුවන පියුනික් යුද්ධය (ක්‍රිපූ 264 සිට 241) විය.

පළමුවන පියුනික් යුද්ධය
පියුනික් යුද්ධ පිළිබඳ ලිපි පෙළෙහි හි කොටසකි

ක්‍රිපූ 264 කාලයෙහි බටහිර මධ්‍යධරණී මුහුදු ප්‍රදේශය. රෝමය රතු පැහැයෙන්ද, කාර්තේජය දම් පැහැයෙන්ද සහ, සරකියුසය කොළ පැහැයෙන් දැක්වෙයි.
දිනය264–241 BCE
(වසර 23 ක්)
පිහිටුම
ප්‍රතිඵලය රෝමානු ජයග්‍රහණය
භුමිප්‍රදේශාත්මක
වෙනස්වීම්
සිසිලිය රෝමානුවන් විසින් ඈඳාගැනුම ( සරකියුස රාජධානිය හැර)
යුද්ධාවතීරයන්
රෝමානු ජනරජය කාර්තේජය
සරකියුසය
ආඥාපතියන් සහ නායකයන්
මාර්කුස් ආටීලියුස් රේගුලුස් (යුද්ධ සිරකරු)
ගායියුස් ලුටාටියුස් කටුලුස්
ගයියුස් ඩුයීලියුස්
හැමිල්කර් බාර්කා
මහා හැනෝ
සාධාරණ හස්ඩ්රුබල්
සැන්තිපස්
හමුදාමය ප්‍රබලතාවය
නොදනී නොදනී
අපාතිකයන් සහ හානි
700 ක්වින්කරේමේ හබල් නැව්
400,000 මිය ගොස්
500 ක්වින්කරේමේ හබල් නැව්