පළමු වැනි දප්පුල මහරජතුමා තම දේවියට ඇතිවූ කුෂ්ඨ රෝගයක් සුවපත් කරගැනීම සඳහා වර්ථමානයේ මාතර රන්සෑගොඩ ප්‍රදේශයේ කොස්ගහහේන නම් ස්ථානයේ පිහිටා තිබූ හාස්කම් ඇති නුගරුක වෙත බාරවී කුෂ්ඨ රෝගය සුවකරගත් තුටු පඬුර ලෙස රන්සෑගොඩ කඳුගැටයක් මත රන් සෑයක් ඉදිකොට, එය සඟසතුකොට පූජා කරනලදි. මාතර රන්සෑගොඩ ප්‍රදේශයේ වර්ථමානයේ ද පළමු වැනි දප්පුල මහරජතුමා ඉදිකළ එතුමාගේ මාලිගයේ නටබුන් ද, එතුමා දියනෑපොකුණේ ද නටබුන් දක්නට හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=පළමුවන_දප්පුල_රජ&oldid=718344" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි