පහමුණේ සුමංගල හිමි
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "පහමුණේ සුමංගල හිමි" – news • පුවත්පත් • පොත් • scholar • JSTOR |
විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. වැඩිදුර තොරතුරු සඳහා දකුණු කෙළවරේ ඇති ['විදහන්න] ක්ලික් කරන්න. මෙම ලිපියේ විකිෆයි ටැගය සඳහා හේතුවක් දක්වා නොමැත.
|
අතිගෞරවාර්හපහමුණේධර්මකීර්තිශ්රීසරණංකරසුමංගලාභිධානදහඅටවැනිමහානායකස්වාමීන්ද්රයන්වහන්සේ.(1927-1945)
කුරුණෑගල,පහමුණේ,ඒකනායකමුදියන්සේලාගේරන්හාමිමදුරසිංහවෛද්යාචාර්යතුමානිසාරැකවපත්තුකෝරලයේහේනේපොලඑල්ලන්දකොටුවේවලව්වේජයසුන්දරරාලහාමිලාගේඋක්කුඅම්මාමහකුමාරිහාමිටදාවඑකමකණිටුසොහොයුරෙකුටදෙටුසොහොයුරුවමෙලොවඋපන්මුන්වහන්සේගේගිහිනමකිරිබණ්ඩාය.කුඩාකළමසියමව්පියන්අභාවප්රාප්තවූයෙන්සියඤාතිවරවූහිඳගොල්ලශ්රීවිජයාරාමවිහාරාධිපතිඅතිගෞරවාර්හපහමුණේසුමනහිමිපාණන්වහන්සේඇසුරෙහිසියකුමාරඅවධියගෙවූමුන්වහන්සේ උතුම්ප්රව්රජ්යාවලදුයේක්රිස්තාබ්ධයෙන්1863 දුරුතුමසබඩගමුවවිහාරාධිපතිඅතිගෞරවාර්හපහමුණේසුමන,තෝරාණේපරමානන්දවිහාරාධිපතිගොඩතලේශ්රීසුමංගලහිනාබෝවේශ්රීඉන්දජෝතියනස්වාමීන්ද්රයන්වහන්සේලාආචාර්යකොටගනිමින්ඓතිහාසිකබඩගමුවරජමහවිහාරයේදීය.
අපේමල්වතුමහාවිහාරයේමහානායකධූරීණවවැඩවුසූඅතිගෞරවාර්හමැදගමශ්රීදේවමිත්තාභිධානස්වාමීන්ද්රයන්වහන්සේඋපාධ්යායවඅතිගෞරවාර්හවැව්ගොන්නේශ්රීවිපස්යභිධානඅනුනායකස්වාමීන්ද්රයන්වහන්සේප්රධානකර්මාචාරීවඉහතකීගොඩතලේශ්රීසුමංගලස්වාමීන්ද්රයන්වහන්සේගුරුකොටක්රිස්තාබ්ධයෙන්1871 මැයිමසදී උපසම්පත්තියවූබවටඅපේමල්වතුමහාවිහාරයේලේකම්මිටියෙහිසඳහන්වපවතී.
ඉනිබගඩලාදෙණියශ්රීසද්ධර්මතිලකවිහාරයෙහිවැඩසිටිඋන්වහන්සේක්රිස්තාබ්ධයෙන්1877 දීඅපේමල්වතුමහාවිහාරයවෙතවැඩමකොටතිබේ.එහිදීහිප්පොලශ්රීධර්මරක්ෂිතසෝභිතාභිධානතෙළෙස්වැනිමහානායකස්වාමීන්ද්රයන්වහන්සේවෙතින්මල්වතුමහාවිහාරයීයමංගලඋපෝසථාගාරයෙහිකර්මවාගාචාර්යඨානාන්තරප්රාප්තවකල්ඇවෑමෙන්විංශද්වර්ගිකගරුතරකාරකමහාසංඝසභාවෙහිකාරකසභිකධූරයටදපත්වූහ.
එපමණකුදුනොවමුන්වහන්සේතිබ්බටුවාවේශ්රීසිද්ධාර්ථසුමංගලාභිධානතුදුස්වැනිමහානායකස්වාමීන්ද්රයන්වහන්සේවෙතින්අනුවිජ්ජකධූරයලබාවයඹමහදිසාවේප්රධානසංඝනායකධූරයටදපත්වූහ.
ක්‍රිස්තාබ්ධයෙන්1922 වැන්නෙහිදීමල්වතුමහාවිහාරයේඅනුනායකධූරයටපත්මුන්වහන්සේඅඹන්වැල්ලේශ්රීසිද්ධාර්ථසුමංගලාභිධානදහහත්වැනිමහානායකස්වාමීන්ද්රයන්වහන්සේගේඅපවත්වීමෙන්සිස්වූඑමමහපදවියෙන්සුපූජිතවූයේක්රිස්තාබ්ධයෙන්1927ක්වූදෙසැම්බර්මස09 වැනිදිනදීය.
භික්ෂුසංඝයාඅතරඇතිවනවිවිධශාසනිකඅර්බුදවලදීඅනුගමනයපිණිසඅගනාව්යවස්ථාසංග්රහයක්සම්පාදනයකළමුන්වහන්සේඅබ්භාන,සීමාබන්ධනාදියෙහිමහත්කැපවීමෙන්කටයුතුකළවගඅපේමල්වතුමහාවිහාරයීයඉතිහාසයපිරික්සීමෙන්හඳුනාගතිමි.එමෙන්මඅපසර්වඥයන්වහන්සේගේජාතභූමියවූභාරතදේශයෙහිදීසිරිදේවමිත්තධම්මපාලහිමියන්ගේඋපසම්පත්තියඅරභයාසීමාසම්මතකිරීමෙහිදීදඅනුශාසකත්වයසැපයූමුන්වහන්සේගේශිෂ්යපිරිසවශයෙන්කැබිලිතිගොඩශ්රීසුදර්ශනාරාමාධිපතිවවැඩවුසූඅලගොඩශ්රීසරණංකරසුමනතිස්යාභිධානඉහළදොළොස්පත්තුවේඋපප්රධානසංඝනායක,කාරකසංඝසභිකසිරිමල්වත්තේශ්රීසරණංකරසුමංගලපියරතන,කාරකසංඝසභිකකඳුලවමේධංකර,තලගංවත්තේසීලානන්ද,නාරම්පනාවේසෝභිත,පහමුණේපියදස්සි,නාරම්පනාවේධම්මානන්ද,පහමුණේධර්මකීර්තිශ්රීසරණංකරගුණානන්දාභිධානඅනුනායක,මීගොල්ලේමේධානන්ද,උඩුගොඩපේමානන්ද,යටිහතසාරානන්ද,ගොමගොඩචන්දානන්දයනස්වාමීන්ද්රයන්වහන්සේලාකැපීපෙනෙත්.ක්‍රිස්තාබ්ධයෙන්1945 නොවැම්බර්මසඅවතුදුස්වකනම්ලත්ඉරිදාපස්වරු7.30 ටමුන්වහන්සේඅපවත්වූසේක.