ප්‍රධාන නර්තන ශිල්පියාට අමතරව ඔහුගේ / ඇයගේ සහකරු ලෙස නැතහොත් පසුබිම් රංගනයේ යෙ‍දෙන පිරිසට මෙලෙස පසුබිම් රංගන ශිල්පීන් යැයි කියනු ලැබේ. මෙහිදී මෙම පසුබිම් හෝ සහායක නර්තනය මගින් ප්‍රධාන රංගනයෙහි රිද්මයානුකූල චලනයන්ට අනෙකුත් භාවයන්ට සමබරතාවයක් ලබාදේ.

දැනට සංගීත ක්ෂේත්‍රයේ දිදුලන කලාකරුවන් අතරින් කිහිපදෙනෙකු ඔවුන්ගේ වෘත්තීය ආරම්භ කර ඇත්තේද පසුබිම් රංගන ශිල්පීන් ලෙසය .පහත දැක්වෙන්නේ ඉන් කිහිප දෙනෙකි,

1. ටූපැක් ශාකූර් (ඩිජිටල් අන්ඩර්ග්‍රවුන්ඩිහි පසුබිම් නර්තනය)

2. ජෙනිෆර් ලෝපේස් (නිව් කිඩ්ස් ඔන්ද ඕලොක් සහ 1993 වසරේ ජැනට් ජැක්සන්ගේ “දැට්ස් ද වේලව් ගෝස්” නිර්මාණයට පසුබිමෙන් දායක විය.)

3. ක්‍රිස් ජූඩ් (නම පළමු බිරිඳ වූ ජෙනිෆර් ලෝපේස්ගේ 2001වසරේ ඉදිරිපත් කළ “ලව් ඩසන්ට් කාස්ට ද තින්ග්” නිර්මාණයේ සහකාර නර්තනය)

4. රේන් (පාක්-ජින්-යන්ග් පාක්-ජි-යූන්)



References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Backup_dancer

"https://si.wikipedia.org/w/index.php?title=පසුබිම්_නර්තනය&oldid=472458" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි