පසිදු උමයංග මිහිරාන්

පසිදු උමයංග මිහිරාන් (ඉංග්‍රීසි: Pasindu Umayanga Mihiran සහ Umayanga Mihiran) යනු ශ්‍රී ලංකා යොවුන් බොක්සිං කණ්ඩායම් නායක (ශ්‍රී ලංකා පොලීසිය), කිලෝග්‍රෑම් 51 බර පන්තිය යටතේ ජාතික ශූරයා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ක්‍රීඩක, 2023 මලයාසියානු ජාත්‍යන්තර බොක්සිං තරගාවලිය 51 බර පන්තියේ ශූරයා රන් පදක්කම.

පසිදු උමයංග මිහිරාන්
උපත
ගොඩකන්දගේ පසිදු උමයංග මිහිරාන්

නිවහනශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
වෙනත් නම්උමයංග මිහිරාන්, උමා
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
සේවායෝජකයාශ්‍රී ලංකා පොලිසිය
ප්‍රසිද්ධව ඇත්තේශ්‍රී ලංකා යොවුන් බොක්සිං කණ්ඩායම් නායක
ආගමබෞද්ධ

මිහිරාන් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පසිදු_උමයංග_මිහිරාන්&oldid=648778" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි