පලහෙන්නෙදි හේවගේ චාර්ල්ස් සිල්වා

පලහෙන්නෙදි හේවගේ චාර්ල්ස් සිල්වා (ඉංග්‍රීසි: Palahennedi Hewage Charles Silva සහ P. H. C. Silva) යනු ගරු හිටපු ගරු හිටපු මස්කෙලිය පාර්ලිමේන්තු මන්ත්‍රී, දෙවන බ්‍රිතාන්‍ය ලංකාව (එවකට සිලෝන්) පාර්ලිමේන්තුව ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1952 මන්ත්‍රී වරයෙකි.

ගෞරවණීය
පුද්ගලික තොරතුරු
උපත10 අප්‍රේල් 1927
කතලුව අහංගම
විපත1995
ජාතියශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය

ජීවන සටහන් සංස්කරණය

එතුමා හිටපු සභාපති මධ්‍යම ලංකා බස්රථ කොම්පැනිය, ලංකා ගුවන් සමාගම ද විය. ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

පලහෙන්නෙදි හේවගේ චාර්ල්ස් සිල්වාගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්

ගරු පලහෙන්නෙදි හේවගේ චාර්ල්ස් සිල්වා, පා.ම.