පලතුරු වර්ග ලැයිස්තුව
ලංකාවේ වැවෙන ගුණයෙන් ඉහල පලතුරු
සංස්කරණය- උගුරැස්ස
- ලොවි
- දිවුල්
- නෙල්ලි
- අඹ
- ගස්ලබු
- කෙසෙල්
- පේර
- රඹුටන්
- කරඹ
- වරකා / වැල
- දොඩම්
- කජු පුහුලන්
- සියඹලා
- මැංගුස්
- කෝන්
- වීර
- අලිගැටපේර
- පළු
- ගඩුගුඩා
- පැලපී
- කාමරංගා
- ගල්සියඹලා
- එරමිණියා
- වෙරළු
- සීනි නෙල්ලි
- සැපතිල්ලා
- මාදං
- මසං
- අන්නාසි
- දූරියං
- කොකෝවා
- ජම්බු
- ලාවුළු
- පිනි ජම්බු
- ජැම්සන්
- පැෂන් ෆෲට් -
- කටු අනෝදා
- වැලි අනෝදා / ආත්තා - ඇඹිල්ල
- කට්ටම්බේරිය - මොර -
- බිලිං
- කෝවක්කා
- නමිනං
- ජෑම් පේර
- ඇඹුල් පේර
- මල්බෙරි
- හිඹුටු
- දම්
- පලු
- විර
- මා දං
- පිනි ජම්බු
- කිරිපළු
- ජම්බෝල
- කට කළු බෝවිටියා
සෑම දිනකම පලතුරු ආහාරයට ගත යුතුය.
මෙම ලැයිස්තුව අසම්පූර්ණ එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |