පරිසර විද්‍යාත්මක සංස්ථිතිය
විවිධ වු පරිසර විද්‍යාත්මක තත්ත්යන් යටතේ උපරිම ජීව ප්‍රභේද සහිත උත්කර්ෂ ප්‍රජාවක් තුළ පරිසර විද්‍යාක්මක සමස්ථිතිය සොයා ගත හැකිය.
කැළඹුණු පරිසර පද්ධතියන් තුළ සහ අර්ධ වශනේ උත්කර්ෂ ප්‍රජාවන් සහිත ජෛව පරිසර තුළ පරිසර විද්‍යාත්මක සමස්ථිතියක් දක්නට නොලැබේ. උදාහරණයක් වශයෙන් 1883 දි ඇකි වු ගිණිකොණ පිපිරමෙන් ක්‍රකටෝ දුපතෙහි පරිසර පද්ධතිය කැළඹුණි. එම නිසා එහි වාසය කළ වනාන්තර පරිදර පද්ධතිය සම්පුර්ණයෙන්ම විනාශ වු අතර සියලු ජීවින් දුපතෙන් ඉවත් විය. පිපිරිමෙන් අනතුරුව ක්‍රකටෝ දුපතෙහි පරිසර පද්ධති බෝහෝ වෙනස්කම් වලට භාජනය වු අතර ක්‍රම ක්‍රමයෙන් ශාණ හා සත්ත්ව විශේෂ එහි වාසය කිරිම ඇරඹුණි. මෙම නිසා වසර ගණනාවකට පසුව එහි ජෛව විවිධත්වයක් සහිත පරිසර පද්ධතියක් නිර්මාණය විය. ක්‍රකටෝ දුපතෙහි මෙම පරිසර විද්‍යාත්මක අනුක්‍රමය අවධි කිහිපයක් ඔස්සේ සිදු වු අතර එම එක් ශ්‍රේණියක් පිලිවෙලින් අවධි කිහිපයක සිදුවන සිද්ධින් ලෙස අර්ථ කථනය කර ඇත. මෙසේ පිළවෙලින් අවධි කිහිපයක සිදුවන සිද්ධීන්හි එකතුවකදී උච්චතම අවස්ථාව ප්‍රිසෙර් ලෙසින් හදුන්වනු ලබයි. ක්‍රකටෝ දුපත එහි උච්වකම අවස්ථාවන එම දුපතෙහි පිපිරිම සිදු වි අවුරැදු සියයකට පසුව 1983 දි ලගා කරගත්තේය. එවිට දුපතේ විවිධ වු ජිව ප්‍රභේද අටසියක් වාසය කර ඇත. මෙම තත්ත්වය දිනෙන් දින පැමිණෙන සත්ත්ව ප්‍රභේදයන් නිසා වෙනස්වන බව සාක්ෂි මගින් තහවුරු වේ. මෙවැනි කැළඹුණ හෝ විනාශ වු පරිසර පද්ධතියන් තුළ මුලින්ම කෘමි සතුන් සහ පළිබෝධ ඇතිවේ. ඉන්පසු පරිසර පද්ධතිය දියුණු විමත් සමග මෙම සත්ත්ව විශේෂ වෙනුවට ඊට දියුණු සත්ත්ව ප්‍රභේදයන් පරිසර නපද්ධති තුළ ඇතිවේ. මෙම දියුණු සත්ත්ව ප්‍රභේදයන් මුල සිටි පළිබෝධ සහ කෘමි විශේමෙන් ප්‍රජාව බෝ කිරිම බොහෝ සෙයින් නොකරන අතර ඔවුන් තම පරිසර පද්ධතිය හට අනුවර්තනය වෙමින් ජීවිතය පවත්වාගෙන යෑම සිදු කරයි.
මේ අනුව සෑම පරිසර පද්ධතියක්ම වේයන් වැනි ප්‍රරෝගාමි සත්ත්ව විශේෂයන් මගින් ඇරඹෙන අතර සත්ත්ව සමුහය උච්චිතම අවස්ඛාවට පැමිණන විට එය අවසන් වේ. සත්ත්ව සමුහය වෘකෂලතා ආදිය ස්වාභාවික පරිසරයත් සමග සමබරයවව ජීවත් විමට හැකි වු විට මෙම සමාජීය වශයෙන් සහ පාරිසරික වශයෙන් පරිසර පද්ධතීන් තුළ උච්චතම අවස්ථාව පැමිණේ.