Samantha CST120055
Joined 3 අප්‍රේල් 2016
(පරිශීලක සාකච්ඡාව:SamanthaSDR වෙතින් යළි-යොමු කරන ලදි)
Latest comment: වසර 8කට පෙර by Rsekanayake in topic ආයුබෝවන්
ආයුබෝවන්
සංස්කරණයපැමු නුන බව අසා හටගත් සිතේ තුටු
කුමු දක් ලෙසින් පිබුදුනි සද කිරණ දුටු
සමු දා යසස් පිරිවර සවු ඉසුරු දෙටු
හමු වේවා ජය ඔබට දෙවි බලෙන් ඉටු
මෙලොවට පරලොවට හිත වැඩ සැලසීම
කෙනෙකුට හැකිය රුසිනම් හැම තැනදීම
විකියට පැමිණි මේ මහතාගෙන් නොව ලාම
හරියට වෙනවා සත්තයි එය නිසැක වම
--RsEkanayake 15:21, 10 අප්‍රේල් 2016 (යූටීසී)