පරිශීලක සාකච්ඡාව:Pradeepmaduranga/වැලිපිල්ල

හිතවත,
ඔබ සංස්කරණය ඇරඹූ පසු ඉංග්‍රීසි ලිපිය වෙනස් වීම හෝ ඔබ භාවිතා කර ඇත්තේ පැරණි අනුවාදයක් වීම නිසා ඉංග්‍රීසි ලිපිය හා ඔබගේ අනුවාදය අතර පරස්පර පවතියි. මෙය ගැන සැලකිල්ලෙන් විමසා අඩුපාඩු සකස් කර ඉදිරි කටයුතු කරන්න. --- ශ්වෙත (talk) 07:18, 29 අප්‍රේල් 2012 (යූටීසී)Reply

හිතවත් ශ්වෙත,

දැනුවත් කිරීම පිළිබඳව බෙහෙවින් තුති.මා සංස්කරණය කරනු ලැබූයේ සිංහල විකියෙහි මුලින් පිටපත් කර තිබූ අනුවාදයකි.ඉංග්‍රීසි ලිපියෙහි,

  • Talk (discussion) pages
  • "View source" – protected pages
  • Adding references
  • ...

වැනි මාතෘකා මෙන්ම තවත් එකතුවීමි සිදුවී තිබෙන බව දුටිමි.ලිපිය මා දැන් පිරික්සා බලා වෙනස්කම් සකසන්නම්.
තවද,
මා විසින් මුල් පිටපතට වඩා අමතර තිර පිටපත් එකතු කිරීම වරදක් දැයි සැකයක් පවතියි. ස්තුතියි — ප්‍රදීප් මධුරංග (talk) 13:28, 29 අප්‍රේල් 2012 (යූටීසී)Reply

හිතවත් ප්‍රදීප්,
ඉංග්‍රීසි විකයෙ අපට වඩා බොහෝ සංඛ්‍යාවක් සක්‍රීය පරිශීලකයන් සිටින බැවින් එහි මෙවැනි රචනා බොහෝ ලෙසින් සාකච්ඡා, සංවාද වලට භාජනය වී ශුද්ධ පවිත්‍ර වී ඇති නිසා අන්තර්ගතය පැත්තෙන් ඒ අනුව යෑම ඇඟට ගුණයි. අපේ පරිශීලකයන්ට කරුණු වඩා පැහැදිලි වීමට අමතර රූප ආදිය එකතු කිරීමේ වරදක් නැහැයි සිතනවා. ---ශ්වෙත (talk) 13:37, 29 අප්‍රේල් 2012 (යූටීසී)Reply
ස්තුතියි හිතවත් ශ්වෙත, ඔබගේ අදහස අනුමත කරමි. මා එය සකසන්නම්. අවශ්‍ය වන්නේ කාලයයි. ටිකක් වැඩිපුර. :) — ප්‍රදීප් මධුරංග (talk) 13:52, 29 අප්‍රේල් 2012 (යූටීසී)Reply
Return to the user page of "Pradeepmaduranga/වැලිපිල්ල".