පරිශීලක:අනංගයා/කෙළින තැන(sand box)


{{{දේශීය නම​​}}}
දේශීය නම​:vb
වේලා කලාපය:vv
භූමි ප්‍රමාණය​:bb
ජනගහණය​:bb
අගනුවර​:bb
භාෂා:bb
ජන වර්ග:bb
ආගම්:b
මුදල් ඒකකය​:b
දේශපාලන ක්‍රමය​:{{{දේශපාලන ක්‍රමය​}}}


bnm සංස්කරණය

තොරතුරු ඉදිරිපත් කිරීම හා භාෂා විලාසය​ භාෂා විලාසය විධිමයත් විය යුතු ය​; සම්මත විය යුතු ය​; සාහිත්‍යමය ප්‍රයෝග භාවිතා නො කළ යුතු ය​. හැඟීම් බර නො විය යුතු ය​.

විශ්වකෝෂ ලිපියක් පුවත්පතක විශේෂාංග ලිපියක්, සිංහල වාක්‍ය රචනාවක් ලියන පරිද්දෙන් නො ලිවිය යුතු ය​. එවැන්නක වර්ණනා අතිශයෝක්ති උපම රූපක හා රචකයාගේ අදහස් දැක්වීම් තිබේ. එය කියවන්නාගේ හැඟීම් ප්‍රකෝප කරවන්නක් කුහුල් රසය ඇති කරවන්නක් විය හැකි ය​. යම් පණිවිඩයක් පාඨකයාට ගෙනෙන අතර තොරතුරු ඉදිරිපත් කරන්නේ එම මතය අවධාරණය වන පරිද්දෙනි. ඇතැම් විටක ලිපි අවසානයේ අවසන් නිගමනයක් ද ලබා දෙයි. නමුත් විශ්වකෝෂ ලිපි පණිවිඩයක් හෝ නවනළු රසයක් පාඨකයාට ලබා නො දෙන අතර තොරතුරු ලබා දීම පමණක් සිදු කරයි.

ලිපි රචනයට සරල ව්‍යවහාර වියක්ත සිංහලය භාවිතා කළ යුතු ය​. ලියන බස පැහැදිලි හා නිරවුල් විය යුතු ය​. ව්‍යාකූල දිගු වැකි හෝ සංකීර්ණ වාක්‍ය රටා භාවිත නො කළ යුතු ය​. අභාවිත සිංහල වදන් හෝ නුපුරුදු බර වචන භාවිතයට නො ගත යුතු ය​; වටහා ගැනීම​ දුෂ්කර වචන හැකි තරම් භාවිතය මඟ හැරිය යුතු ය​.

පවසන අදහස සෘජු එකක් විය යුතු ය​. ව්‍යංගාර්ථ හෝ නන් අරුත් ගත නොහැකි විය යුතු ය​.

ලිපියේ ප්‍රස්තූතය පාඨකයාට පැහැදිලිව වටහා ගත හැකි විය යුතු ය​. අදාළ මාතෘකාව සම්බන්ධයෙන් කිසිවක් නො දන්නා අයෙකුට එය විස්තර කර දෙන පරිද්දෙන් සවිස්තරාත්මකව ලිපිය රචනා විය යුතු ය​.

උප ව්‍යවහාර (ප්‍රාදේශීය භාෂා, තාක්‍ෂණික පද​...) ආදිය ලිපිය නො පිරවිය යුතු ය​.

කොටින් ම පවසතොත් භෞතික විද්‍යාවට සම් බ න් ධ ලිපියක් ඇත්නම් සියළු දෙනාට එය කියවා වටහා ගත හැකි විය යුතු ය​. නමුත් එහි අන්තර්ගතය වටහා ගත හැක්කේ භෞතික විද්‍යා උපාධිධාරියෙකුට පමණක් නම් ලිපිය අසාර්ථක ය​.

ලිපිය භෞතික විද්‍යාත්මක වචනවලින් ම ලියැවී ඇත්නම් බහුතරයට ගෝචර නොවේ. එ නිසා අදාළ තොරතුරු කාර් යක්‍ෂමව පොදු ජන මනසට සන්නිවේදනය කිරීමට ව්‍යවහාර බස සියුම්ව භාවිත කරන්න​. මෙය සාධාරණ උදාහරණයකි.

විකිපීඩියාව විවිධ තරාතිරම්වල​, විවිධ අධ්‍යාපනික මට්ටම්වල, විවිධ ආකල්ප ඇති ඉතා විශාල පිරිසක් පරිහරණය කරන බව අමතක නො කරන්න​.

අතිශයෝක්තියෙන් තොර වන්න​. පාඨකයා ඇඳ බැඳ තබා ගැනීමට භාෂා ප්‍රයෝග භාවිතා නො කරන්න​. අදාඅළ ලිපියේ තොරතුරු ඔහුට වැදගත් නම් ඔහු එම ලිපිය කියවීමට කාලය මිඩංගු කරනු ඇත​. අදහසක්, නිගමනයක් ඍජුව පවසනු වෙනුවට තොරතුරුවලට එම අදහස ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න​. නිතරම තොරතුරු ඉස්මතු කරන්න​.



  • I can NOT emphasize this enough. There seems to be a terrible bias among some editors that some sort of random speculative 'I heard it somewhere' pseudo information is to be tagged with a 'needs a cite' tag. Wrong. It should be removed, aggressively, unless it can be sourced. [1] This is true of all information, but it is particularly true of negative information about living persons. [2] User: Jimbo Wales

ll සංස්කරණය

{{TOCleft}}


I'd like to see these stuff on my talk page.
[[image:*.gif|18px]] →
  SFriendly   SConfident
  SMocking   SHysterical
  SHurt   Very_sorry
  SYawning   SNive
  SNasty   SIndifferent
  SCongratulate   SDeep_trouble
  SInnocent   SSceptical
  SUpset   SShocked
  Rolling eyes   SWink.gif
[[image:*-tpvgames.gif|18px]] →
  Smile   Misc
Cry   Sad
  Shocked   Confused


mottaya සංස්කරණය

Theravāda

     

Countries

  Sri Lanka
Cambodia • Laos
Burma • Thailand
 

Texts

 

Pali Canon
Commentaries
Subcommentaries

 

History

 

Pre-sectarian Buddhism
Early schools • Sthavira
Asoka • Third Council
Vibhajjavada
Mahinda • Sanghamitta
Dipavamsa • Mahavamsa
Buddhaghosa

 

Doctrine

 

Saṃsāra • Nibbāna
Middle Way
Noble Eightfold Path
Four Noble Truths
Enlightenment Stages
Precepts • Three Jewels
Outline of Buddhism

 

rajavaru සංස්කරණය

  1. emphasis added for those who can't read beyond a handful of words. Please see WP:SOFIXIT
  2. {{cite web|title="Zero information is preferred to misleading or false information"