පරිගණක වෛරස - රෝග කාරක පරපෝෂිතයන් හා සත්කාරකයන්

වෛරස විවිධ වර්ගයේ වාහකයන් හා සත්කාරකයන් ඉලක්ක කරගෙන ඇත. මෙම ලැයිස්තුව සවිස්තරාත්මක නොවේ.

  • ද්වීමය ක්‍රියාකාරී ගොණු (MS DOS හි COM ගොණු හා EXE ගොණු මයික්‍රෝසොෆ්ට් වින්ඩොස්හි ජංගම ක්‍රියාකාරී ගොණු හා ලිනක්සිහි ELF ගොණුවෙනි)
  • සුනම්‍යය තැටි (Floppy disk) හා දෘඩ තැටි (Hard disk) පංගුවල (partition) වෙළුම් ඇරඹුම් වාර්තාව (Volume Boot Record)
  • දෘඩ තැටියේ ප්‍රධාන පරිගණක පණගැන්වුම් වාර්තාව (Master Boot Record : MBR)
  • සාමාන්‍ය කාර්යයවලදී භාවිතා කරන උපදේශාවලි ගොණු (Script file) [MS DOS හි බැඩ් ගොණු (batch) හා මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් හි VB Script හා යුනික්ස්හි shell Script ගොණු වැනි]
  • යෙදුම් සඳහා විශේෂිත උපදේශාවලි (Script)ගොණු (Telix Script)
  • නියෝග එකලස් (macro) අඩංගු විය හැකි ලේඛන (document) [මයික්‍රෝසොෆ්ට් වර්ඩ් ලේඛ, මයික්‍රෝසොෆ්ට් එක්සෙල් පැතුරුම් පත් (Spreadsheet), ඇම්ප්‍රො (AmiPro) ලේඛ හා මයික්‍රෝසොෆ්ට් ඇක්සස් හි දත්ත සමුදා (database) ගොණු
  • වෙබ් යෙදුම්වල ක්‍රොස්සයිට් (Cross Site) උපදේශාවලිකරණයේ (Scripting) අවධානම් සහිත බව
  • තීරකාත්මක පරිගණක ගොණු, ප්‍රයෝජන ලබාගත හැකි බෆර් උතුරා යටත්, ෆොමැට් කිරීමේ අණු ලකුණු වැල (Format string) , තරගකාරී තත්ව හෝ වෙනත් ගොණුව කියවනු ලබන ක්‍රමලේඛයක ප්‍රයෝජන ගත හැකි දෝෂයක් එය තුළ සැඟවී ඇති කේතයක් ක්‍රියාත්මක කිරීමට යොදා ගත හැක. මෙම වර්ගයේ පරිගණක ක්‍රමලේඛ දෝෂවලින් ප්‍රයෝජන ගැනීම, ක්‍රියාත්මක වීම නැති කිරීමේ බීටුව (execute disable bit) හා / හෝ ලිපිත ඉඩ පිළි සැකසුම සසම්භාවීකරණය වැනි ආරක්ෂා වීමේ ක්‍රම සහිත පරිගණක සැළසුම්වලදී අසීරු කරුණක් වේ.

PDF වැනි ජංගම ලේඛන HTML සමග විනාශකාරී කේතවලට බැඳී තිබිය හැක

සමහර වෛරස කේත කරුවන් PNG අවසානයේ EXE දිගුවක් (උදාහරණ ලෙස) ලිවීම සැළකිල්ලට ගත යුතු කරුණකි. ඔවුන් එසේ කර‍න්නේ පරිශීලකයන් PNG වර්ගයේ ගොණුවකින් පරිගණකයක් ආරම්භ වියහැකි බව නොදකිමින් පිළිගන්නා ගොණු වර්ග නවත්වාවිය යන බලාපොරොත්තු මතය [බොහෝමයක් මෙහෙයුම් පද්ධති පෙරනිමියෙන්ම (by default) දන්නා ගොණු වර්ගවල දිගු extensions සඟවා තබයි. එම නිසා උදාහරණ ලෙස “png.exe” ලෙස අවසන් වන ගොණු නාමයක් අවසානයේදී “.png”. ලෙස දැක්වේ.] ට්‍රෝප්න් හොර්ස් බලන්න. (පරිගණක)