H.M.J.A. Herath . HSL Academy - Hettipola

පරිඝණක රහස් පළමු පාඩම සංස්කරණය

ඔයාගේ PC එක on වෙද්දි ඔයාගේ නම කියන විදිහට අපි Setting වෙනස්කරමු. සංස්කරණය

පියවර 1 සංස්කරණය

Note pad එකේ මෙම Cords ටික කොපිකරගන්න.

Dim speaks, speech

speaks="Welcome, to"

Set speech=CreateObject("sapi.spvoice")

speech.Speak speaks

පියවර 2 සංස්කරණය

දැන් welcome to –? කියන තැනින් ඔයාගේ නම ටයිප් කරන්න.

පියවර 3

දැන් පහත ඇති යොමුව තුල ‍‍\\ වරහන් තුල ඔයාගේ Pc එකේ නම දී කොපි කරගෙන Search Bar එකෙන් setup file එක හොයාගෙන එය තුලට පහත නමින් save කරන්න.

(File/save as/file Name -  welcome.vbs නමින්)

C:\Users\ \AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup

පියවර 3 සංස්කරණය

දැන් සියලු වින්ඩෝ ක්‍රෝස් කර පිසි එක restart කරන්න.

පරිඝණක රහස් දෙවන පාඩම සංස්කරණය

ඔයාගේ PC එක හිරවෙනවද එහෙනම් සතියකට සැරයක්වත් මෙහෙම කරල බලන්න. සංස්කරණය

අලුතින්ම ගත් පරිඝණකයක් තරම්ම ස්පීඩ් කිරීමට නොහැකි නමුත් මෙමගින් යම්තාක් දුරට වේගවත් කලහැකිය.

Step 1

Star බටන් rite ක්ලික් කර run ක්ලික් කර එහි temp ටයිප් කර එහි ඇති ටෙම්පරි ෆයිල් Delete කරන්න.

Step 2

Hard Partition කොටස් වෙන වෙනම Optimist කරන්න .

step 3

Ram එක මදි නිසාද එසේ‍ෙ වෙනවා


පරිඝණක රහස් තුන්වන පාඩම සංස්කරණය

ඔයාගේ Windows PC එකේ තියෙන file / Document වලට කිසිම Software එකක් නැතිව ලේසියෙන්ම Look එකක් දාමු. සංස්කරණය

ඔයාගේ Windows PC එකේ තියෙන file / Document වලට කිසිම Software එකක් නැතිව ලේසියෙන්ම Look එකක් දාගන්න.පහත පියවර අනුගමනය කරන්න. Lenox, Ubuntu වැනි සංස්කරණ වලදී නම් පාර්ස්වඩ් වලට වෙනම මෘදුකාන්ග එක් වී තිබුන ද Windows වල එහෙම සිසිටම් එකක් එන්නෙ නෑ.


Cords

cls

@ECHO OFF

title Folder Private

if EXIST "HTG Locker" goto UNLOCK

if NOT EXIST Private goto MDLOCKER

:CONFIRM

echo Are you sure you want to lock the folder(Y/N)

set/p "cho=>"

if %cho%==Y goto LOCK

if %cho%==y goto LOCK

if %cho%==n goto END

if %cho%==N goto END

echo Invalid choice.

goto CONFIRM

:LOCK

ren Private "HTG Locker"

attrib +h +s "HTG Locker"

echo Folder locked

goto End

:UNLOCK

echo Enter password to unlock folder

set/p "pass=>"

if NOT %pass%== CHANGE YOUR PASSWORD goto FAIL

attrib -h -s "HTG Locker"

ren "HTG Locker" Private

echo Folder Unlocked successfully

goto End

:FAIL

echo Invalid password

goto end

:MDLOCKER

md Private

echo Private created successfully

goto End

:End


පියවර

1 ඉහත Cords ටික Notepad එකේ කොපි පේට්ස් කරගන්න.

2 දැන් වෙනම පෝල්ඩරයක් හදාගෙන එය තුලට මෙම ගොණුව දමා එය Open කරගන්න.

3 දැන් එහි ඇති CHANGE YOUR PASSWORD....නම් ස්ථානයේ ඔයාගේ පාර්ස්වඩ් එක නිමේශනය කරන්න.

4දැන් එම ගොනුව පහත ආකාරයෙන් සේවු කරගන්න.

File/save As’/file name = අගට.bat/all file .click /save

5දැන් ඉස්සරලා ගොනුව ඉවත් කර (පෙර කොපි පේස්ට් ගොනුව) සේවු කරගත් ගොනුව ඔපන් කරගෙන ( එහි සෑදෙන පොල්ඩරය තුලට ලොක් කරන ගොණු දමාගන්න.)

6 එහිදී ඔබගෙන් පාස්වරඩ් එක ඇක්ටිවු කරන්නද කියලා පණිවිඩයක් අහයි එහිදී ඔබ Y දෙන්න.

දැන් ඔබේ වැඩ ඉවරයි.


මෙම ක්‍රමය කිසිම ආකාරයෙන් පාස්වඩ් එක කඩන්න බැරි නිසා ඉතා ආරක්ශිත ක්‍රමයකි.

පරිඝණක රහස් හතරවන පාඩම සංස්කරණය

ඔයාගේ PC එකේ Ram එක මදිද ? එහෙනම් Ram එක වැඩිකරගමුද.....? සංස්කරණය

පළමුව ඔයාගේ PC එකේ This PC - rite ක්ලික් කර Properties ක්ලික් කර එන වින්ඩෝවේ පහත යොමුව අනුගමනය කරන්න.

1Advancede System Setting / Perfomance යටතේ Setting click කර / click the Advanced / Processor Schedving යට‍තේ දී Marc The Programs / Virtval memory යටතේ Click the Change / Un Marc The Automatically...... / Marc the Custom Size / ඔබ වැඩිකිරීමට සිතන ගාන MB වලින් ලබා‍ දෙන්න./ Click the Set / OK / Amply / OK / Restart The PC

(MB 1024 = GB 1) මෙම නියමයට අනුව ඔබ Ram Size තීරනය කරන්න.

ඔබ නිවැරදිව පියවර අනුගමනය කලානම් ඔයාගේ PC රීස්ටාර්ට් කරන්න කියලා පණිවිඩයක් එයි.


2020/2/12 දින Update ලදී....H.M.J.A. Herath . HSL Academy - Hettipola

"https://si.wikipedia.org/w/index.php?title=පරිගණක_රහස්&oldid=469612" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි