පර්යේර විද්‍යාව, භූ දර්ශන පරිසර විද්‍යාව

භූ දර්ශන පරිසර විද්‍යාව යනු පරිසර විද්‍යාවෙත් භූගෝල විද්‍යාවෙත් සංකලනයකි. එයින් භූ විෂමතාවය හා පරිසර විද්‍යාත්මක ක්‍රියාදාම (එනම් ශක්තිය ව්‍යාප්තිය හා ශක්ති ගලන) පරිසරයේ සිටින ජීවින් සහ අජීවින්ට බලපාන අන්දම එයින් අධ්‍යනය කෙරේ. භූ දර්ශන විද්‍යාව දර්ශියව දායක වන්නේ ප්‍රායෝගික සහ සාකල්‍ය සන්ධර්භයන්ගේ ප්‍රශ්නවලටය.

මැඩිසන් වටා ඇති ගොඩබිම් ප්‍රදේශය.ගොවිබිම් කහ සහ දුඹුරු පැහැයන්ගෙන්ද,ජලාශ නිල් පැහැයෙන්ද, නාගරික ප්‍රදේශ රතු පැහැයෙන්ද දක්වා ඇත.


නාමාවලිය සංස්කරණය

  • භූ දර්ශන පරිසර විද්‍යාව යන පදය නිර්මාණය කර ඇත්තේ ජර්මානු භූගෝල විද්‍යාඥ Carl troll (1939) විසිනි. ඔහු මෙම නාමාවලියේ සහ භූ දර්ශන පරිසර විද්‍යාවේ මුල්ම සංකල්පයන් බිහිකල පුද්ගලයාය. ඔහු මෙම සංකල්ප බිහිකළේ අහසේ සිට ගත් ඡායාරූප අධ්‍යයනය හා පරිසරයේ වෘක්ෂලතා පිළිබඳ අධ්‍යයනයකිනි.


පැහැදිලි කිරිම සංස්කරණය

විෂමතාව යනු තැනින් තැන දක්නට ලැබෙන වෙනස්කම්ය. භූ දර්ශන පරිසර විද්‍යාවේදි අවකාශයේ ඇති වස්තුන්ගේ පිහිටිම හා හැඩය නිසා ජීව සංවිධානවල ව්‍යාප්තිය සිදුව ඇති අයුරු අධ්‍යයනය කරයි. එමෙන්ම භූ දර්ශනය අනුව ජීවින්ගේ හැසිරිම හා ක්‍රියාකාරිත්වය වෙනස් වි ඇති ආකාරයද හදාරනු ලබයි.

මීට අදාළ වන්නේ භූ දර්ශනයේ රටා හෙවත් අභ්‍යන්තර ආකෘතිය ජීවි ක්‍රියාකාරිත්වයට කර ඇති බලපෑම අධ්‍යයනයයි. (Turner 1989) මීට අමතරව භූ දර්ශන විද්‍යාව මඟින් භූ රූප නිර්මාණය කරයි. ( Allaby 1998)

තවද භූ රූප විද්‍යාව මගින් භූ විද්‍යාත්මක විලාසය භූ දර්ශනයට බලපාන ආකාරය අධ්‍යයනය කරයි.

සටහන් සංස්කරණය

Landscape_ecology Explanation