පරවි දූව මාතර නගරයේ වෙරළ තීරයට ඉතා ආසන්නව පිහිටා ඇති බෞද්ධ විහාරස්ථානයක් සහිත කුඩා දූපතකි. එය මාතර ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපස මුහුද මැද පිහිටා ඇත. එයට පිවිසීම සඳහා පාලමක් ඉඳි කර ඇත. එය කිහිප වරක්ම විටින් විට අලුත්වැඩියා කරනු ලැබ ඇත. එය සංචාරකයන්ගේ ද බැතිමතුන්ගේ ද ආකර්ෂණය දිනාගත් ස්ථානයකි.

"https://si.wikipedia.org/w/index.php?title=පරවි_දූව&oldid=469603" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි